سورة النصر بالسنهالية
إِذَا جَاءَ نَصْرُ اللَّهِ وَالْفَتْحُ(1) අල්ලාහ්ගේ උපකාරය හා (මක්කා) ජයග්රහණය පැමිණි විට ද, |
وَرَأَيْتَ النَّاسَ يَدْخُلُونَ فِي دِينِ اللَّهِ أَفْوَاجًا(2) තවද අල්ලාහ්ගේ දහමට ජනයා කණ්ඩායම් වශයෙන් පිවිසෙනු නුඹ දකින විට ද, |
فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَاسْتَغْفِرْهُ ۚ إِنَّهُ كَانَ تَوَّابًا(3) නුඹ නුඹගේ පරමාධිපතිගේ ප්රශංසාව තුළින් ඔහු ව පිවිතුරු කරනු. තවද ඔහුගෙන් සමාව අයැද සිටිනු. නියත වශයෙන්ම ඔහු අතික්ෂමාශීලී ය. |
المزيد من السور باللغة السنهالية:
تحميل سورة النصر بصوت أشهر القراء :
قم باختيار القارئ للاستماع و تحميل سورة النصر كاملة بجودة عالية
أحمد العجمي
خالد الجليل
سعد الغامدي
سعود الشريم
عبد الباسط
عبد الله الجهني
علي الحذيفي
فارس عباد
ماهر المعيقلي
محمد جبريل
المنشاوي
الحصري
مشاري العفاسي
ناصر القطامي
ياسر الدوسري
Sunday, December 22, 2024
لا تنسنا من دعوة صالحة بظهر الغيب