سورة المسد بالسنهالية
تَبَّتْ يَدَا أَبِي لَهَبٍ وَتَبَّ(1) අබූ ලහබ්ගේ දෑත් විනාශ වේවා! ඔහු ද විනාශ වේවා! |
مَا أَغْنَىٰ عَنْهُ مَالُهُ وَمَا كَسَبَ(2) ඔහුගේ ධනය ද ඔහු ඉපැයූ දෑ ද ඔහුට ඵලක් ගෙන දුන්නේ නැත. |
سَيَصْلَىٰ نَارًا ذَاتَ لَهَبٍ(3) මතුවට ඔහු අග්නි ජාලාවෙන් යුත් නිරයට පිවිස දැවෙනු ඇත. |
وَامْرَأَتُهُ حَمَّالَةَ الْحَطَبِ(4) (ඔහු ද) දර උසුලන්නියක් වූ ඔහුගේ බිරිය ද (අග්නි ජාලාවෙන් යුත් නිරයට පිවිස දැවෙනු ඇත). |
فِي جِيدِهَا حَبْلٌ مِّن مَّسَدٍ(5) ඇයගේ ගෙලෙහි ඉඳි කෙඳි වලින් ඇඹරූ කඹයකි. |
المزيد من السور باللغة السنهالية:
تحميل سورة المسد بصوت أشهر القراء :
قم باختيار القارئ للاستماع و تحميل سورة المسد كاملة بجودة عالية
أحمد العجمي
خالد الجليل
سعد الغامدي
سعود الشريم
عبد الباسط
عبد الله الجهني
علي الحذيفي
فارس عباد
ماهر المعيقلي
محمد جبريل
المنشاوي
الحصري
مشاري العفاسي
ناصر القطامي
ياسر الدوسري
Sunday, December 22, 2024
لا تنسنا من دعوة صالحة بظهر الغيب