Перевод суры Аль-Маун на сингальский язык
أَرَأَيْتَ الَّذِي يُكَذِّبُ بِالدِّينِ(1) විනිශ්චය දිනය බොරු කරන අය නුඹ දුටුවෙහි ද? |
فَذَٰلِكَ الَّذِي يَدُعُّ الْيَتِيمَ(2) එනම් ඔහු කවරෙක්ද යත් අනාථයා ව පලවා හරියි. |
وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ الْمِسْكِينِ(3) තවද දුප්පතාගේ ආහාරය (ලබා දීම) පිළිබඳ ව දිරි නොගන්වයි. |
فَوَيْلٌ لِّلْمُصَلِّينَ(4) එමෙන්ම සලාතය ඉටු කරන්නන්හට විනාශය අත් වේවා! |
الَّذِينَ هُمْ عَن صَلَاتِهِمْ سَاهُونَ(5) ඔවුහු කවරහු ද යත් ඔවුහු තමන්ගේ සලාතය පිළිබඳ ව සැලකිල්ලක් දක්වන්නෝ නොවූවෝය. |
الَّذِينَ هُمْ يُرَاءُونَ(6) අන් අයට ප්රදර්ශනය කරන්නෝ වූවෝය. |
وَيَمْنَعُونَ الْمَاعُونَ(7) නොවටිනා අල්ප වස්තූන් (පිරි නැමීම) පවා වළක්වන්නෝ වූවෝය. |
Больше сур в сингальский:
Скачать суру Al-Maun с голосом самых известных рекитаторов Корана:
Сура Al-Maun mp3: выберите рекитатора, чтобы прослушать и скачать главу Al-Maun полностью в высоком качестве
Ahmed Al Ajmy
Bandar Balila
Khalid Al Jalil
Saad Al Ghamdi
Saud Al Shuraim
Abdul Basit
Abdul Rashid Sufi
Abdullah Basfar
Abdullah Al Juhani
Fares Abbad
Maher Al Muaiqly
Al Minshawi
Al Hosary
Mishari Al-afasi
Yasser Al Dosari
Помолитесь за нас хорошей молитвой