سورة الماعون بالسنهالية
أَرَأَيْتَ الَّذِي يُكَذِّبُ بِالدِّينِ(1) විනිශ්චය දිනය බොරු කරන අය නුඹ දුටුවෙහි ද? |
فَذَٰلِكَ الَّذِي يَدُعُّ الْيَتِيمَ(2) එනම් ඔහු කවරෙක්ද යත් අනාථයා ව පලවා හරියි. |
وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ الْمِسْكِينِ(3) තවද දුප්පතාගේ ආහාරය (ලබා දීම) පිළිබඳ ව දිරි නොගන්වයි. |
فَوَيْلٌ لِّلْمُصَلِّينَ(4) එමෙන්ම සලාතය ඉටු කරන්නන්හට විනාශය අත් වේවා! |
الَّذِينَ هُمْ عَن صَلَاتِهِمْ سَاهُونَ(5) ඔවුහු කවරහු ද යත් ඔවුහු තමන්ගේ සලාතය පිළිබඳ ව සැලකිල්ලක් දක්වන්නෝ නොවූවෝය. |
الَّذِينَ هُمْ يُرَاءُونَ(6) අන් අයට ප්රදර්ශනය කරන්නෝ වූවෝය. |
وَيَمْنَعُونَ الْمَاعُونَ(7) නොවටිනා අල්ප වස්තූන් (පිරි නැමීම) පවා වළක්වන්නෝ වූවෝය. |
المزيد من السور باللغة السنهالية:
تحميل سورة الماعون بصوت أشهر القراء :
قم باختيار القارئ للاستماع و تحميل سورة الماعون كاملة بجودة عالية
أحمد العجمي
خالد الجليل
سعد الغامدي
سعود الشريم
عبد الباسط
عبد الله الجهني
علي الحذيفي
فارس عباد
ماهر المعيقلي
محمد جبريل
المنشاوي
الحصري
مشاري العفاسي
ناصر القطامي
ياسر الدوسري
Thursday, January 23, 2025
لا تنسنا من دعوة صالحة بظهر الغيب