سورة الكافرون بالسنهالية
قُلْ يَا أَيُّهَا الْكَافِرُونَ(1) (නබිවරය!) නුඹ පවසනු; අහෝ දේවත්වය ප්රතික්ෂේප කරන්නනි! |
لَا أَعْبُدُ مَا تَعْبُدُونَ(2) නුඹලා නමදින දෑ මම නොනමදිමි. |
وَلَا أَنتُمْ عَابِدُونَ مَا أَعْبُدُ(3) තවද නුඹලා ද මා නමදින දෑ නමදින්නෝ නොවන්නෙහුය. |
وَلَا أَنَا عَابِدٌ مَّا عَبَدتُّمْ(4) තවද නුඹලා නැමදූ දෑ මම නමදින්නෙක් නොවූයෙමි. |
وَلَا أَنتُمْ عَابِدُونَ مَا أَعْبُدُ(5) තවද මා නමදින දෑ නුඹලා ද නමදින්නෝ නොවූහ. |
لَكُمْ دِينُكُمْ وَلِيَ دِينِ(6) නුඹලාට නුඹලාගේ දහමය. මට මාගේ දහමය. |
المزيد من السور باللغة السنهالية:
تحميل سورة الكافرون بصوت أشهر القراء :
قم باختيار القارئ للاستماع و تحميل سورة الكافرون كاملة بجودة عالية
أحمد العجمي
خالد الجليل
سعد الغامدي
سعود الشريم
عبد الباسط
عبد الله الجهني
علي الحذيفي
فارس عباد
ماهر المعيقلي
محمد جبريل
المنشاوي
الحصري
مشاري العفاسي
ناصر القطامي
ياسر الدوسري
Sunday, December 22, 2024
لا تنسنا من دعوة صالحة بظهر الغيب