سورة الناس بالسنهالية
قُلْ أَعُوذُ بِرَبِّ النَّاسِ(1) (නබිවරය!) නුඹ පවසනු. මිනිසුන්ගේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි. |
مَلِكِ النَّاسِ(2) (ඔහු) මිනිසුන්ගේ රජුය. |
إِلَٰهِ النَّاسِ(3) (ඔහු) මිනිසුන්ගේ දෙවියා ය. |
مِن شَرِّ الْوَسْوَاسِ الْخَنَّاسِ(4) කිලිටි කුකුස් ඇතිකරන්නාගේ හානියෙන් (ආරක්ෂාව පතමි.) |
الَّذِي يُوَسْوِسُ فِي صُدُورِ النَّاسِ(5) ඔහු මිනිසුන්ගේ සිත් තුළ කුතුහලයන් ඇති කරයි. |
مِنَ الْجِنَّةِ وَالنَّاسِ(6) (මෙවන්නන්) ජින්නුන් හා මිනිසුන් අතරද සිටිති. |
المزيد من السور باللغة السنهالية:
تحميل سورة الناس بصوت أشهر القراء :
قم باختيار القارئ للاستماع و تحميل سورة الناس كاملة بجودة عالية
أحمد العجمي
خالد الجليل
سعد الغامدي
سعود الشريم
عبد الباسط
عبد الله الجهني
علي الحذيفي
فارس عباد
ماهر المعيقلي
محمد جبريل
المنشاوي
الحصري
مشاري العفاسي
ناصر القطامي
ياسر الدوسري
Thursday, January 23, 2025
لا تنسنا من دعوة صالحة بظهر الغيب