سورة القدر بالسنهالية
إِنَّا أَنزَلْنَاهُ فِي لَيْلَةِ الْقَدْرِ(1) නියත වශයෙන්ම අපි එය බලගතු රාත්රියෙහි පහළ කළෙමු. |
وَمَا أَدْرَاكَ مَا لَيْلَةُ الْقَدْرِ(2) තවද බලගතු රාත්රිය කුමක්දැ යි නුඹ ව දැනුවත් කළේ කුමක්ද? |
لَيْلَةُ الْقَدْرِ خَيْرٌ مِّنْ أَلْفِ شَهْرٍ(3) බලගතු රාත්රිය මාස දහසකට වඩා උතුම්ය. |
تَنَزَّلُ الْمَلَائِكَةُ وَالرُّوحُ فِيهَا بِإِذْنِ رَبِّهِم مِّن كُلِّ أَمْرٍ(4) මලක්වරුන් හා ආත්මය (ජිබ්රීල්) තම පරමාධිපතිගේ අනුමැතියෙන් සෑම කරුණක්ම ගෙන එහි පහළ වන්නේය. |
سَلَامٌ هِيَ حَتَّىٰ مَطْلَعِ الْفَجْرِ(5) ශාන්තියයි! එය අරුණෝදය උදා වන කාලය තෙක් පවතියි. |
المزيد من السور باللغة السنهالية:
تحميل سورة القدر بصوت أشهر القراء :
قم باختيار القارئ للاستماع و تحميل سورة القدر كاملة بجودة عالية
أحمد العجمي
خالد الجليل
سعد الغامدي
سعود الشريم
عبد الباسط
عبد الله الجهني
علي الحذيفي
فارس عباد
ماهر المعيقلي
محمد جبريل
المنشاوي
الحصري
مشاري العفاسي
ناصر القطامي
ياسر الدوسري
Sunday, December 22, 2024
لا تنسنا من دعوة صالحة بظهر الغيب