Surah Al-Qadr with Sinhalese
إِنَّا أَنزَلْنَاهُ فِي لَيْلَةِ الْقَدْرِ(1) නියත වශයෙන්ම අපි එය බලගතු රාත්රියෙහි පහළ කළෙමු. |
وَمَا أَدْرَاكَ مَا لَيْلَةُ الْقَدْرِ(2) තවද බලගතු රාත්රිය කුමක්දැ යි නුඹ ව දැනුවත් කළේ කුමක්ද? |
لَيْلَةُ الْقَدْرِ خَيْرٌ مِّنْ أَلْفِ شَهْرٍ(3) බලගතු රාත්රිය මාස දහසකට වඩා උතුම්ය. |
تَنَزَّلُ الْمَلَائِكَةُ وَالرُّوحُ فِيهَا بِإِذْنِ رَبِّهِم مِّن كُلِّ أَمْرٍ(4) මලක්වරුන් හා ආත්මය (ජිබ්රීල්) තම පරමාධිපතිගේ අනුමැතියෙන් සෑම කරුණක්ම ගෙන එහි පහළ වන්නේය. |
سَلَامٌ هِيَ حَتَّىٰ مَطْلَعِ الْفَجْرِ(5) ශාන්තියයි! එය අරුණෝදය උදා වන කාලය තෙක් පවතියි. |
More surahs in Sinhalese:
Download surah Al-Qadr with the voice of the most famous Quran reciters :
surah Al-Qadr mp3 : choose the reciter to listen and download the chapter Al-Qadr Complete with high quality
Ahmed Al Ajmy
Bandar Balila
Khalid Al Jalil
Saad Al Ghamdi
Saud Al Shuraim
Abdul Basit
Abdul Rashid Sufi
Abdullah Basfar
Abdullah Al Juhani
Fares Abbad
Maher Al Muaiqly
Al Minshawi
Al Hosary
Mishari Al-afasi
Yasser Al Dosari
لا تنسنا من دعوة صالحة بظهر الغيب