سورة الفاتحة بالسنهالية
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ(1) අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ් ගේ නාමයෙනි. |
الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ(2) සියලු ප්රශංසා ලෝකයන් හි පරමාධිපති වූ අල්ලාහ්ට ම ය. |
الرَّحْمَٰنِ الرَّحِيمِ(3) අපරිමිත දයාන්විතය අසමසම කරුණාන්විත ය. |
مَالِكِ يَوْمِ الدِّينِ(4) විනිශ්චය දිනයේ රජු ය. |
إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ(5) ඔබට ම අපි නමදිමු. ඔබගෙන් ම අපි උදව් පතමු. |
اهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِيمَ(6) අපට ඍජු මඟ පෙන්වනු මැනව. |
صِرَاطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلَا الضَّالِّينَ(7) ඔබ කවරෙකු ට ආශිර්වාද කළේ ද එම මාර්ගයයි. තමන් කෙරෙහි කෝපය ට ලක් වූවන් හෝ මුළාවූවන් ගේ මාර්ගය නොව. |
المزيد من السور باللغة السنهالية:
تحميل سورة الفاتحة بصوت أشهر القراء :
قم باختيار القارئ للاستماع و تحميل سورة الفاتحة كاملة بجودة عالية
أحمد العجمي
خالد الجليل
سعد الغامدي
سعود الشريم
عبد الباسط
عبد الله الجهني
علي الحذيفي
فارس عباد
ماهر المعيقلي
محمد جبريل
المنشاوي
الحصري
مشاري العفاسي
ناصر القطامي
ياسر الدوسري
Friday, November 22, 2024
لا تنسنا من دعوة صالحة بظهر الغيب