سورة الفيل بالسنهالية
أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِأَصْحَابِ الْفِيلِ(1) නුඹගේ පරමාධිපති ඇත් සේනාව සමඟ කටයුතු කළේ කෙසේදැ යි නුඹ නුදුටුවෙහිද? |
أَلَمْ يَجْعَلْ كَيْدَهُمْ فِي تَضْلِيلٍ(2) ඔවුන්ගේ කුමන්ත්රණය මුළා කිරීමක පත් නොකළේද? |
وَأَرْسَلَ عَلَيْهِمْ طَيْرًا أَبَابِيلَ(3) තවද ඔහු ඔවුන් මත රංචු වශයෙන් කුරුල්ලන් එව්වේය. |
تَرْمِيهِم بِحِجَارَةٍ مِّن سِجِّيلٍ(4) උන් ඔවුන් මත පුලුස්සන ලද මැටි වලින් වූ ගල් හෙළුවේය. |
فَجَعَلَهُمْ كَعَصْفٍ مَّأْكُولٍ(5) එවිට ඔවුන් ව කා දමන ලද පිදුරු මෙන් ඔහු පත් කළේය. |
المزيد من السور باللغة السنهالية:
تحميل سورة الفيل بصوت أشهر القراء :
قم باختيار القارئ للاستماع و تحميل سورة الفيل كاملة بجودة عالية
أحمد العجمي
خالد الجليل
سعد الغامدي
سعود الشريم
عبد الباسط
عبد الله الجهني
علي الحذيفي
فارس عباد
ماهر المعيقلي
محمد جبريل
المنشاوي
الحصري
مشاري العفاسي
ناصر القطامي
ياسر الدوسري
Friday, November 22, 2024
لا تنسنا من دعوة صالحة بظهر الغيب