Перевод суры Аз-ЗАльзаля на сингальский язык
إِذَا زُلْزِلَتِ الْأَرْضُ زِلْزَالَهَا(1) මහපොළොව බලවත් කම්පනයෙන් කම්පනය කරනු ලැබූ විට, |
وَأَخْرَجَتِ الْأَرْضُ أَثْقَالَهَا(2) මහපොළොව එහි ඇති බර බැහැර කළ විට, |
وَقَالَ الْإِنسَانُ مَا لَهَا(3) තවද එයට කුමක් වී ඇත්දැ යි මිනිසා පවසයි. |
يَوْمَئِذٍ تُحَدِّثُ أَخْبَارَهَا(4) එදින එය එහි තොරතුරු පිළිබඳ දන්වා සිටියි. |
بِأَنَّ رَبَّكَ أَوْحَىٰ لَهَا(5) සැබැවින්ම නුඹේ පරමාධිපති එයට දැනුම් දුන් බවට, |
يَوْمَئِذٍ يَصْدُرُ النَّاسُ أَشْتَاتًا لِّيُرَوْا أَعْمَالَهُمْ(6) එදින තම ක්රියාවන් දැක ගනු පිණිස ජනයා කණ්ඩායම් වශයෙන් පිටත් ව පැමිණෙයි. |
فَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُ(7) එහෙයින් කවරෙක් අණුවක් තරම් ප්රමාණයකින් යහපතක් කර ඇත්තේ ද ඔහු එය දැක ගනී. |
وَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُ(8) කවරෙක් අණුවක් තරම් ප්රමාණයකින් අයහපතක් කර ඇත්තේද ඔහු එය දැක ගනී. |
Больше сур в сингальский:
Скачать суру Az-Zalzalah с голосом самых известных рекитаторов Корана:
Сура Az-Zalzalah mp3: выберите рекитатора, чтобы прослушать и скачать главу Az-Zalzalah полностью в высоком качестве
Ahmed Al Ajmy
Bandar Balila
Khalid Al Jalil
Saad Al Ghamdi
Saud Al Shuraim
Abdul Basit
Abdul Rashid Sufi
Abdullah Basfar
Abdullah Al Juhani
Fares Abbad
Maher Al Muaiqly
Al Minshawi
Al Hosary
Mishari Al-afasi
Yasser Al Dosari
Помолитесь за нас хорошей молитвой