سورة الشرح بالسنهالية
أَلَمْ نَشْرَحْ لَكَ صَدْرَكَ(1) අපි නුඹගේ හදවත නුඹට පුළුල් නොකළෙමු ද? |
وَوَضَعْنَا عَنكَ وِزْرَكَ(2) තවද නුඹගේ බර අපි නුඹගෙන් ඉවත් කළෙමු. |
الَّذِي أَنقَضَ ظَهْرَكَ(3) (එය) නුඹේ පිට තළමින් තිබූණි. |
وَرَفَعْنَا لَكَ ذِكْرَكَ(4) තවද නුඹගේ කීර්තිය අපි නුඹට උසස් කළෙමු. |
فَإِنَّ مَعَ الْعُسْرِ يُسْرًا(5) එබැවින් නියත වශයෙන්ම දුෂ්කරතාව සමඟ පහසු ව ඇත. |
إِنَّ مَعَ الْعُسْرِ يُسْرًا(6) සැබැවින්ම දුෂ්කාරතාව සමඟ පහසු ව ඇත. |
فَإِذَا فَرَغْتَ فَانصَبْ(7) එබැවින්, නුඹ (නුඹගේ ලෞකික කටයුතු) අවසන් කළ විට (මතුලොව කටයුතු සඳහා) කැපවනු. |
وَإِلَىٰ رَبِّكَ فَارْغَب(8) තවද නුඹගේ පරමාධිපති වෙත යොමු වනු. |
المزيد من السور باللغة السنهالية:
تحميل سورة الشرح بصوت أشهر القراء :
قم باختيار القارئ للاستماع و تحميل سورة الشرح كاملة بجودة عالية
أحمد العجمي
خالد الجليل
سعد الغامدي
سعود الشريم
عبد الباسط
عبد الله الجهني
علي الحذيفي
فارس عباد
ماهر المعيقلي
محمد جبريل
المنشاوي
الحصري
مشاري العفاسي
ناصر القطامي
ياسر الدوسري
Sunday, December 22, 2024
لا تنسنا من دعوة صالحة بظهر الغيب