سورة التين بالسنهالية
وَالتِّينِ وَالزَّيْتُونِ(1) අත්තික්කා හා ඔලිව් මත දිවුරමින්, |
وَطُورِ سِينِينَ(2) සිනායි කන්ද මත ද දිවුරමින්, |
وَهَٰذَا الْبَلَدِ الْأَمِينِ(3) අභයදායී මෙම නගරය මත ද දිවුරමින්, |
لَقَدْ خَلَقْنَا الْإِنسَانَ فِي أَحْسَنِ تَقْوِيمٍ(4) සැබැවින්ම අපි මිනිසා ව ඉතා අලංකාර හැඩයකින් මැව්වෙමු. |
ثُمَّ رَدَدْنَاهُ أَسْفَلَ سَافِلِينَ(5) පසු ව පහත්වූවන්ගෙන් වඩා පහත් වු අයෙකු බවට අපි පත් කළෙමු. |
إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فَلَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍ(6) විශ්වාස කොට යහකම් කළවුන් හැර, ඔවුනට අවසන් නොවන ප්රතිඵල ඇත. |
فَمَا يُكَذِّبُكَ بَعْدُ بِالدِّينِ(7) ඉන් පසු ව විනිශ්චය බොරු යැයි නුඹට පැවසුවේ කුමක් ද? |
أَلَيْسَ اللَّهُ بِأَحْكَمِ الْحَاكِمِينَ(8) විනිශ්චකරුවන්ගෙන් මහා විනිශ්චයකරු අල්ලාහ් නොවේද? |
المزيد من السور باللغة السنهالية:
تحميل سورة التين بصوت أشهر القراء :
قم باختيار القارئ للاستماع و تحميل سورة التين كاملة بجودة عالية
أحمد العجمي
خالد الجليل
سعد الغامدي
سعود الشريم
عبد الباسط
عبد الله الجهني
علي الحذيفي
فارس عباد
ماهر المعيقلي
محمد جبريل
المنشاوي
الحصري
مشاري العفاسي
ناصر القطامي
ياسر الدوسري
Thursday, January 23, 2025
لا تنسنا من دعوة صالحة بظهر الغيب