سورة الزلزلة بالسنهالية
إِذَا زُلْزِلَتِ الْأَرْضُ زِلْزَالَهَا(1) මහපොළොව බලවත් කම්පනයෙන් කම්පනය කරනු ලැබූ විට, |
وَأَخْرَجَتِ الْأَرْضُ أَثْقَالَهَا(2) මහපොළොව එහි ඇති බර බැහැර කළ විට, |
وَقَالَ الْإِنسَانُ مَا لَهَا(3) තවද එයට කුමක් වී ඇත්දැ යි මිනිසා පවසයි. |
يَوْمَئِذٍ تُحَدِّثُ أَخْبَارَهَا(4) එදින එය එහි තොරතුරු පිළිබඳ දන්වා සිටියි. |
بِأَنَّ رَبَّكَ أَوْحَىٰ لَهَا(5) සැබැවින්ම නුඹේ පරමාධිපති එයට දැනුම් දුන් බවට, |
يَوْمَئِذٍ يَصْدُرُ النَّاسُ أَشْتَاتًا لِّيُرَوْا أَعْمَالَهُمْ(6) එදින තම ක්‍රියාවන් දැක ගනු පිණිස ජනයා කණ්ඩායම් වශයෙන් පිටත් ව පැමිණෙයි. |
فَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُ(7) එහෙයින් කවරෙක් අණුවක් තරම් ප්‍රමාණයකින් යහපතක් කර ඇත්තේ ද ඔහු එය දැක ගනී. |
وَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُ(8) කවරෙක් අණුවක් තරම් ප්‍රමාණයකින් අයහපතක් කර ඇත්තේද ඔහු එය දැක ගනී. |
المزيد من السور باللغة السنهالية:
تحميل سورة الزلزلة بصوت أشهر القراء :
قم باختيار القارئ للاستماع و تحميل سورة الزلزلة كاملة بجودة عالية
أحمد العجمي
خالد الجليل
سعد الغامدي
سعود الشريم
عبد الباسط
عبد الله الجهني
علي الحذيفي
فارس عباد
ماهر المعيقلي
محمد جبريل
المنشاوي
الحصري
مشاري العفاسي
ناصر القطامي
ياسر الدوسري
Thursday, January 23, 2025
لا تنسنا من دعوة صالحة بظهر الغيب