سورة القارعة بالسنهالية
الْقَارِعَةُ(1) කම්පනය ඇති කරන සිදුවීමකි. |
مَا الْقَارِعَةُ(2) කම්පනය ඇති කරන සිදුවීම කුමක් ද? |
وَمَا أَدْرَاكَ مَا الْقَارِعَةُ(3) කම්පනය ඇති කරන සිදුවීම කුමක්දැ යි නුඹට දැනුම් දුන්නේ කුමක්ද? |
يَوْمَ يَكُونُ النَّاسُ كَالْفَرَاشِ الْمَبْثُوثِ(4) එදින මිනිසා විසිරී යන මේරුන් මෙන් වනු ඇත. |
وَتَكُونُ الْجِبَالُ كَالْعِهْنِ الْمَنفُوشِ(5) තවද කඳු පීරනු ලැබූ ලොම් මෙන් වනු ඇත. |
فَأَمَّا مَن ثَقُلَتْ مَوَازِينُهُ(6) තම (යහකම්හි) තුලාව බරින් වැඩි වූ අය නම්, |
فَهُوَ فِي عِيشَةٍ رَّاضِيَةٍ(7) ඔහු තෘප්තිමත් ජීවිතයෙහි පසු වෙයි. |
وَأَمَّا مَنْ خَفَّتْ مَوَازِينُهُ(8) තවද තම (යහකම්හි) තුලාව බරින් සැහැල්ලු වී ගිය අය නම්, |
فَأُمُّهُ هَاوِيَةٌ(9) ඔහුගේ වාසස්ථානය හාවියා වේ. |
وَمَا أَدْرَاكَ مَا هِيَهْ(10) තවද එය කුමක්දැ යි ඔබ ව දැනුවත් කළේ කුමක්ද? |
نَارٌ حَامِيَةٌ(11) (එය) දැඩි උෂ්ණයෙන් යුත් ගින්නකි. |
المزيد من السور باللغة السنهالية:
تحميل سورة القارعة بصوت أشهر القراء :
قم باختيار القارئ للاستماع و تحميل سورة القارعة كاملة بجودة عالية
أحمد العجمي
خالد الجليل
سعد الغامدي
سعود الشريم
عبد الباسط
عبد الله الجهني
علي الحذيفي
فارس عباد
ماهر المعيقلي
محمد جبريل
المنشاوي
الحصري
مشاري العفاسي
ناصر القطامي
ياسر الدوسري
Thursday, January 23, 2025
لا تنسنا من دعوة صالحة بظهر الغيب