سورة التكاثر بالسنهالية
أَلْهَاكُمُ التَّكَاثُرُ(1) තරඟ වදිමින් (වස්තුව) අධික ලෙස රැස් කිරීම (අල්ලාහ් ව සිහිපත් කිරීමෙන්) නුඹලා ව වෙනතකට යොමු කර ඇත. |
حَتَّىٰ زُرْتُمُ الْمَقَابِرَ(2) නුඹලා මිනීවළවල් හමු වන තුරු, |
كَلَّا سَوْفَ تَعْلَمُونَ(3) එසේ නොව, නුඹලා මතු දැන ගනු ඇත. |
ثُمَّ كَلَّا سَوْفَ تَعْلَمُونَ(4) යළි එසේ නොව, නුඹලා මතු දැන ගනු ඇත. |
كَلَّا لَوْ تَعْلَمُونَ عِلْمَ الْيَقِينِ(5) එසේ නොව නුඹලා තිරසාර දැනුමින් දැන ගන්නෙහු නම්, |
لَتَرَوُنَّ الْجَحِيمَ(6) නුඹලා සැබැවින්ම නිරය දකිනු ඇත. |
ثُمَّ لَتَرَوُنَّهَا عَيْنَ الْيَقِينِ(7) පසුව නුඹලා එය තිරසාර ලෙස දකිනු ඇත. |
ثُمَّ لَتُسْأَلُنَّ يَوْمَئِذٍ عَنِ النَّعِيمِ(8) තවද එදින නුඹලා (භුක්ති වින්දා වූ) සැප සම්පත් පිළිබඳ ව විමසනු ලබනු ඇත. |
المزيد من السور باللغة السنهالية:
تحميل سورة التكاثر بصوت أشهر القراء :
قم باختيار القارئ للاستماع و تحميل سورة التكاثر كاملة بجودة عالية
أحمد العجمي
خالد الجليل
سعد الغامدي
سعود الشريم
عبد الباسط
عبد الله الجهني
علي الحذيفي
فارس عباد
ماهر المعيقلي
محمد جبريل
المنشاوي
الحصري
مشاري العفاسي
ناصر القطامي
ياسر الدوسري
Thursday, January 23, 2025
لا تنسنا من دعوة صالحة بظهر الغيب