سورة الهمزة بالسنهالية
وَيْلٌ لِّكُلِّ هُمَزَةٍ لُّمَزَةٍ(1) දොස් නගමින් නින්දා බස් කියන, අපහාස කරමින් කේළාම් කියන සෑම කෙනෙකුටම විනාශය අත් වේවා! |
الَّذِي جَمَعَ مَالًا وَعَدَّدَهُ(2) ඔහු ධනය රැස් කොට එය ගණන් කරමින් සිටි අයෙකි. |
يَحْسَبُ أَنَّ مَالَهُ أَخْلَدَهُ(3) නියත වශයෙන්ම ඔහුගේ ධනය ඔහු ව සදාකල් ජීවත් කරවනු ඇතැ යි ඔහු සිතනු ඇත. |
كَلَّا ۖ لَيُنبَذَنَّ فِي الْحُطَمَةِ(4) එසේ නොව සැබැවින්ම ඔහු හුතමාවෙ හි හෙළනු ලබයි. |
وَمَا أَدْرَاكَ مَا الْحُطَمَةُ(5) හුතමා ව යනු කුමක්දැ යි නුඹව දැනුවත් කළේ කුමක්ද? |
نَارُ اللَّهِ الْمُوقَدَةُ(6) එය අවුළනු ලැබූ අල්ලාහ්ගේ ගින්නය. |
الَّتِي تَطَّلِعُ عَلَى الْأَفْئِدَةِ(7) එය හදවත් වෙත ළඟා වෙයි. |
إِنَّهَا عَلَيْهِم مُّؤْصَدَةٌ(8) සැබැවින්ම එය ඔවුන් වට කර ගන්නකි. |
فِي عَمَدٍ مُّمَدَّدَةٍ(9) උස් කුලුනු තුළ (හිරකර). |
المزيد من السور باللغة السنهالية:
تحميل سورة الهمزة بصوت أشهر القراء :
قم باختيار القارئ للاستماع و تحميل سورة الهمزة كاملة بجودة عالية
أحمد العجمي
خالد الجليل
سعد الغامدي
سعود الشريم
عبد الباسط
عبد الله الجهني
علي الحذيفي
فارس عباد
ماهر المعيقلي
محمد جبريل
المنشاوي
الحصري
مشاري العفاسي
ناصر القطامي
ياسر الدوسري
Thursday, January 23, 2025
لا تنسنا من دعوة صالحة بظهر الغيب