Surah Al-Qariah with Sinhalese
الْقَارِعَةُ(1) කම්පනය ඇති කරන සිදුවීමකි. |
مَا الْقَارِعَةُ(2) කම්පනය ඇති කරන සිදුවීම කුමක් ද? |
وَمَا أَدْرَاكَ مَا الْقَارِعَةُ(3) කම්පනය ඇති කරන සිදුවීම කුමක්දැ යි නුඹට දැනුම් දුන්නේ කුමක්ද? |
يَوْمَ يَكُونُ النَّاسُ كَالْفَرَاشِ الْمَبْثُوثِ(4) එදින මිනිසා විසිරී යන මේරුන් මෙන් වනු ඇත. |
وَتَكُونُ الْجِبَالُ كَالْعِهْنِ الْمَنفُوشِ(5) තවද කඳු පීරනු ලැබූ ලොම් මෙන් වනු ඇත. |
فَأَمَّا مَن ثَقُلَتْ مَوَازِينُهُ(6) තම (යහකම්හි) තුලාව බරින් වැඩි වූ අය නම්, |
فَهُوَ فِي عِيشَةٍ رَّاضِيَةٍ(7) ඔහු තෘප්තිමත් ජීවිතයෙහි පසු වෙයි. |
وَأَمَّا مَنْ خَفَّتْ مَوَازِينُهُ(8) තවද තම (යහකම්හි) තුලාව බරින් සැහැල්ලු වී ගිය අය නම්, |
فَأُمُّهُ هَاوِيَةٌ(9) ඔහුගේ වාසස්ථානය හාවියා වේ. |
وَمَا أَدْرَاكَ مَا هِيَهْ(10) තවද එය කුමක්දැ යි ඔබ ව දැනුවත් කළේ කුමක්ද? |
نَارٌ حَامِيَةٌ(11) (එය) දැඩි උෂ්ණයෙන් යුත් ගින්නකි. |
More surahs in Sinhalese:
Download surah Al-Qariah with the voice of the most famous Quran reciters :
surah Al-Qariah mp3 : choose the reciter to listen and download the chapter Al-Qariah Complete with high quality
Ahmed Al Ajmy
Bandar Balila
Khalid Al Jalil
Saad Al Ghamdi
Saud Al Shuraim
Abdul Basit
Abdul Rashid Sufi
Abdullah Basfar
Abdullah Al Juhani
Fares Abbad
Maher Al Muaiqly
Al Minshawi
Al Hosary
Mishari Al-afasi
Yasser Al Dosari
لا تنسنا من دعوة صالحة بظهر الغيب