Перевод суры Аль-Адият на сингальский язык

  1. Сура mp3
  2. Другие суры
  3. сингальский
Священный Коран | Перевод Корана | Язык сингальский | Сура Аль-Адият | العاديات - получите точный и надежный сингальский текст сейчас - Количество аятов: 11 - Номер суры в мушафе: 100 - Значение названия суры на русском языке: The War Horse.

وَالْعَادِيَاتِ ضَبْحًا(1)

 හති දමමින් වේගයෙන් දිව යන්නන් මත දිවුරමින්,

فَالْمُورِيَاتِ قَدْحًا(2)

 කුර ගැටීමෙන් ගිනි පුපුරු නංවන්නන් මත ද,

فَالْمُغِيرَاتِ صُبْحًا(3)

 තවද අලුයමෙහි ආක්රමණය කරන්නන් මත ද (දිවුරමින්.)

فَأَثَرْنَ بِهِ نَقْعًا(4)

 එවිට එමගින් උන් දූවිලි නංවති.

فَوَسَطْنَ بِهِ جَمْعًا(5)

 කණ්ඩායම් වශයෙන් (සතුරන්) මැදට පිවිසෙති.

إِنَّ الْإِنسَانَ لِرَبِّهِ لَكَنُودٌ(6)

 නියත වශයෙන්ම මිනිසා තම පරමාධිපතිට ගුණමකුය.

وَإِنَّهُ عَلَىٰ ذَٰلِكَ لَشَهِيدٌ(7)

 තවද ඇත්තෙන්ම ඔහු එයට සාක්ෂිකරුවෙක් වේ.

وَإِنَّهُ لِحُبِّ الْخَيْرِ لَشَدِيدٌ(8)

 තවද ඇත්තෙන්ම ඔහු වස්තුවට දැඩි ලෙස ඇලුම් කරන්නෙක් වේ.

۞ أَفَلَا يَعْلَمُ إِذَا بُعْثِرَ مَا فِي الْقُبُورِ(9)

 නමුත් මිනීවළවල් තුළ ඇති දෑ පිට කරනු ලබන වග ඔහු නොදන්නේ ද?

وَحُصِّلَ مَا فِي الصُّدُورِ(10)

 තවද හදවත් තුළ ඇති දෑ හෙළි කරනු ලබන වග (ඔහු නොදන්නේ) ද?

إِنَّ رَبَّهُم بِهِمْ يَوْمَئِذٍ لَّخَبِيرٌ(11)

 නියත වශයෙන්ම එදින ඔවුන්ගේ පරමාධිපති ඔවුන් පිළිබඳ ව අභිඥානවන්තය.


Больше сур в сингальский:


Аль-Бакара Аль-'Имран Ан-Ниса'
Аль-Маида Юсуф Ибрахим
Аль-Хиджр Аль-Кахф Марьям
Аль-Хадж Аль-Касас Аль-'Анкабут
Ас-Саджда Я-Син Ад-Духан
Аль-Фатх Аль-Худжурат Каф
Ан-Наджм Ар-Рахман Аль-Ваки'а
Аль-Хашр Аль-Мульк Аль-Хакка
Аль-Иншикак Аль-А'ла Аль-Гашия

Скачать суру Al-Adiyat с голосом самых известных рекитаторов Корана:

Сура Al-Adiyat mp3: выберите рекитатора, чтобы прослушать и скачать главу Al-Adiyat полностью в высоком качестве
surah Al-Adiyat Ahmed El Agamy
Ahmed Al Ajmy
surah Al-Adiyat Bandar Balila
Bandar Balila
surah Al-Adiyat Khalid Al Jalil
Khalid Al Jalil
surah Al-Adiyat Saad Al Ghamdi
Saad Al Ghamdi
surah Al-Adiyat Saud Al Shuraim
Saud Al Shuraim
surah Al-Adiyat Abdul Basit Abdul Samad
Abdul Basit
surah Al-Adiyat Abdul Rashid Sufi
Abdul Rashid Sufi
surah Al-Adiyat Abdullah Basfar
Abdullah Basfar
surah Al-Adiyat Abdullah Awwad Al Juhani
Abdullah Al Juhani
surah Al-Adiyat Fares Abbad
Fares Abbad
surah Al-Adiyat Maher Al Muaiqly
Maher Al Muaiqly
surah Al-Adiyat Muhammad Siddiq Al Minshawi
Al Minshawi
surah Al-Adiyat Al Hosary
Al Hosary
surah Al-Adiyat Al-afasi
Mishari Al-afasi
surah Al-Adiyat Yasser Al Dosari
Yasser Al Dosari


Monday, December 23, 2024

Помолитесь за нас хорошей молитвой