سورة العاديات بالسنهالية
وَالْعَادِيَاتِ ضَبْحًا(1) හති දමමින් වේගයෙන් දිව යන්නන් මත දිවුරමින්, |
فَالْمُورِيَاتِ قَدْحًا(2) කුර ගැටීමෙන් ගිනි පුපුරු නංවන්නන් මත ද, |
فَالْمُغِيرَاتِ صُبْحًا(3) තවද අලුයමෙහි ආක්රමණය කරන්නන් මත ද (දිවුරමින්.) |
فَأَثَرْنَ بِهِ نَقْعًا(4) එවිට එමගින් උන් දූවිලි නංවති. |
فَوَسَطْنَ بِهِ جَمْعًا(5) කණ්ඩායම් වශයෙන් (සතුරන්) මැදට පිවිසෙති. |
إِنَّ الْإِنسَانَ لِرَبِّهِ لَكَنُودٌ(6) නියත වශයෙන්ම මිනිසා තම පරමාධිපතිට ගුණමකුය. |
وَإِنَّهُ عَلَىٰ ذَٰلِكَ لَشَهِيدٌ(7) තවද ඇත්තෙන්ම ඔහු එයට සාක්ෂිකරුවෙක් වේ. |
وَإِنَّهُ لِحُبِّ الْخَيْرِ لَشَدِيدٌ(8) තවද ඇත්තෙන්ම ඔහු වස්තුවට දැඩි ලෙස ඇලුම් කරන්නෙක් වේ. |
۞ أَفَلَا يَعْلَمُ إِذَا بُعْثِرَ مَا فِي الْقُبُورِ(9) නමුත් මිනීවළවල් තුළ ඇති දෑ පිට කරනු ලබන වග ඔහු නොදන්නේ ද? |
وَحُصِّلَ مَا فِي الصُّدُورِ(10) තවද හදවත් තුළ ඇති දෑ හෙළි කරනු ලබන වග (ඔහු නොදන්නේ) ද? |
إِنَّ رَبَّهُم بِهِمْ يَوْمَئِذٍ لَّخَبِيرٌ(11) නියත වශයෙන්ම එදින ඔවුන්ගේ පරමාධිපති ඔවුන් පිළිබඳ ව අභිඥානවන්තය. |
المزيد من السور باللغة السنهالية:
تحميل سورة العاديات بصوت أشهر القراء :
قم باختيار القارئ للاستماع و تحميل سورة العاديات كاملة بجودة عالية
أحمد العجمي
خالد الجليل
سعد الغامدي
سعود الشريم
عبد الباسط
عبد الله الجهني
علي الحذيفي
فارس عباد
ماهر المعيقلي
محمد جبريل
المنشاوي
الحصري
مشاري العفاسي
ناصر القطامي
ياسر الدوسري
Thursday, January 23, 2025
لا تنسنا من دعوة صالحة بظهر الغيب