سوره تين به زبان سنهالا
وَالتِّينِ وَالزَّيْتُونِ(1) අත්තික්කා හා ඔලිව් මත දිවුරමින්, |
وَطُورِ سِينِينَ(2) සිනායි කන්ද මත ද දිවුරමින්, |
وَهَٰذَا الْبَلَدِ الْأَمِينِ(3) අභයදායී මෙම නගරය මත ද දිවුරමින්, |
لَقَدْ خَلَقْنَا الْإِنسَانَ فِي أَحْسَنِ تَقْوِيمٍ(4) සැබැවින්ම අපි මිනිසා ව ඉතා අලංකාර හැඩයකින් මැව්වෙමු. |
ثُمَّ رَدَدْنَاهُ أَسْفَلَ سَافِلِينَ(5) පසු ව පහත්වූවන්ගෙන් වඩා පහත් වු අයෙකු බවට අපි පත් කළෙමු. |
إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فَلَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍ(6) විශ්වාස කොට යහකම් කළවුන් හැර, ඔවුනට අවසන් නොවන ප්රතිඵල ඇත. |
فَمَا يُكَذِّبُكَ بَعْدُ بِالدِّينِ(7) ඉන් පසු ව විනිශ්චය බොරු යැයි නුඹට පැවසුවේ කුමක් ද? |
أَلَيْسَ اللَّهُ بِأَحْكَمِ الْحَاكِمِينَ(8) විනිශ්චකරුවන්ගෙන් මහා විනිශ්චයකරු අල්ලාහ් නොවේද? |
سورهای بیشتر به زبان سنهالا:
دانلود سوره تين با صدای معروفترین قراء:
انتخاب خواننده برای گوش دادن و دانلود کامل سوره تين با کیفیت بالا.
أحمد العجمي
ابراهيم الاخضر
بندر بليلة
خالد الجليل
حاتم فريد الواعر
خليفة الطنيجي
سعد الغامدي
سعود الشريم
الشاطري
صلاح بوخاطر
عبد الباسط
عبدالرحمن العوسي
عبد الرشيد صوفي
عبدالعزيز الزهراني
عبد الله بصفر
عبد الله الجهني
علي الحذيفي
علي جابر
غسان الشوربجي
فارس عباد
ماهر المعيقلي
محمد أيوب
محمد المحيسني
محمد جبريل
المنشاوي
الحصري
مشاري العفاسي
ناصر القطامي
وديع اليمني
ياسر الدوسري
به قرآن کریم چنگ بزنید