سورة الضحى بالسنهالية
وَالضُّحَىٰ(1) පෙරවරු ව මත දිවුරා දිවුරමින්, |
وَاللَّيْلِ إِذَا سَجَىٰ(2) තවද රාත්‍රිය (දහවල) ආවරණය කරන විට, ඒ මත දිවුරමින්, |
مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلَىٰ(3) නුඹගේ පරමාධිපති නුඹ ව අතහැර දැමුවේ නැත. එමෙන්ම ඔහු අමනාප වූයේ ද නැත. |
وَلَلْآخِرَةُ خَيْرٌ لَّكَ مِنَ الْأُولَىٰ(4) සැබැවින්ම, ආරම්භයට වඩා අවසානය නුඹට වඩාත් යහපත් ය. |
وَلَسَوْفَ يُعْطِيكَ رَبُّكَ فَتَرْضَىٰ(5) තවද නුඹගේ පරමාධිපති නුඹට මතුවට පිරිනමනු ඇත. එවිට නුඹ තෘප්තියට පත් වනු ඇත. |
أَلَمْ يَجِدْكَ يَتِيمًا فَآوَىٰ(6) ඔහු නුඹ ව අනාථයෙකු ලෙස දැක නුඹට රැකවරණය නොදුන්නේද? |
وَوَجَدَكَ ضَالًّا فَهَدَىٰ(7) තවද නුඹ ව අතරමං වූවෙකු ලෙස දැක පසුව ඔහු මඟ පෙන්වූයේය. |
وَوَجَدَكَ عَائِلًا فَأَغْنَىٰ(8) තවද ඔහු නුඹ ව අවශ්‍යතාව ඇත්තෙකු ලෙස දැක පසුව ඔහු ස්වයංපෝෂිත කළේය. |
فَأَمَّا الْيَتِيمَ فَلَا تَقْهَرْ(9) එහෙයින් අනාථයාට කටුක ලෙස නොසළකනු. |
وَأَمَّا السَّائِلَ فَلَا تَنْهَرْ(10) තවද අයදින්නා ව පලවා නොහරිනු. |
وَأَمَّا بِنِعْمَةِ رَبِّكَ فَحَدِّثْ(11) තවද නුඹගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් ගැන නුඹ ප්‍රකාශ කරනු. |
المزيد من السور باللغة السنهالية:
تحميل سورة الضحى بصوت أشهر القراء :
قم باختيار القارئ للاستماع و تحميل سورة الضحى كاملة بجودة عالية
أحمد العجمي
خالد الجليل
سعد الغامدي
سعود الشريم
عبد الباسط
عبد الله الجهني
علي الحذيفي
فارس عباد
ماهر المعيقلي
محمد جبريل
المنشاوي
الحصري
مشاري العفاسي
ناصر القطامي
ياسر الدوسري
Thursday, January 23, 2025
لا تنسنا من دعوة صالحة بظهر الغيب