La sourate Al-Masad en Cingalais
تَبَّتْ يَدَا أَبِي لَهَبٍ وَتَبَّ(1) අබූ ලහබ්ගේ දෑත් විනාශ වේවා! ඔහු ද විනාශ වේවා! |
مَا أَغْنَىٰ عَنْهُ مَالُهُ وَمَا كَسَبَ(2) ඔහුගේ ධනය ද ඔහු ඉපැයූ දෑ ද ඔහුට ඵලක් ගෙන දුන්නේ නැත. |
سَيَصْلَىٰ نَارًا ذَاتَ لَهَبٍ(3) මතුවට ඔහු අග්නි ජාලාවෙන් යුත් නිරයට පිවිස දැවෙනු ඇත. |
وَامْرَأَتُهُ حَمَّالَةَ الْحَطَبِ(4) (ඔහු ද) දර උසුලන්නියක් වූ ඔහුගේ බිරිය ද (අග්නි ජාලාවෙන් යුත් නිරයට පිවිස දැවෙනු ඇත). |
فِي جِيدِهَا حَبْلٌ مِّن مَّسَدٍ(5) ඇයගේ ගෙලෙහි ඉඳි කෙඳි වලින් ඇඹරූ කඹයකි. |
Plus de sourates en Cingalais :
Téléchargez la sourate avec la voix des récitants du Coran les plus célèbres :
Téléchargez le fichier mp3 de la sourate Al-Masad : choisissez le récitateur pour écouter et télécharger la sourate Al-Masad complète en haute qualité.















Donnez-nous une invitation valide