La sourate Quraysh en Cingalais
لِإِيلَافِ قُرَيْشٍ(1) කුරෙයිෂ්වරුන්හට හුරුපුරුදුකම් ඇති කිරීම වෙනුවෙන් ද, |
إِيلَافِهِمْ رِحْلَةَ الشِّتَاءِ وَالصَّيْفِ(2) ශීත හා ශ්‍රීෂ්ම ඍතුවන් හි (ව්යාපාර කටයුතු සඳහා) තවලමෙහි යෑමට ඔවුන්හට හුරුපුරුදුකම් ඇති කිරීම වෙනුවෙන් ද, |
فَلْيَعْبُدُوا رَبَّ هَٰذَا الْبَيْتِ(3) මෙම නිවසේ පරමාධිපතිට ඔවුන් නැමදුම් කරත්වා! |
الَّذِي أَطْعَمَهُم مِّن جُوعٍ وَآمَنَهُم مِّنْ خَوْفٍ(4) කුසගින්නෙන් (සිටි) ඔවුනට ආහාර පිරිනමා බියෙන් (සිටි) ඔවුනට ආරක්ෂාව පිරිනැමුවේ ඔහුය. |
Plus de sourates en Cingalais :
Téléchargez la sourate avec la voix des récitants du Coran les plus célèbres :
Téléchargez le fichier mp3 de la sourate Quraysh : choisissez le récitateur pour écouter et télécharger la sourate Quraysh complète en haute qualité.















Donnez-nous une invitation valide