سوره شمس به زبان سنهالا

  1. گوش دادن به سوره
  2. سورهای دیگر
  3. ترجمه سوره
قرآن کریم | ترجمه معانی قرآن | زبان سنهالا | سوره شمس | الشمس - تعداد آیات آن 15 - شماره سوره در مصحف: 91 - معنی سوره به انگلیسی: The Sun.

وَالشَّمْسِ وَضُحَاهَا(1)

 හිරු හා එහි ප්‍රභාව මත දිවුරමින්.

وَالْقَمَرِ إِذَا تَلَاهَا(2)

 එය පසුපසින් හඹා යන සඳු මත ද දිවුරමින්.

وَالنَّهَارِ إِذَا جَلَّاهَا(3)

 දහවල එය ඔප් නංවන විට එය මත ද දිවුරමින්.

وَاللَّيْلِ إِذَا يَغْشَاهَا(4)

 රාත්‍රිය එය ආවරණය කරන විට එය මත ද දිවුරමින්.

وَالسَّمَاءِ وَمَا بَنَاهَا(5)

 අහස හා එය ගොඩ නැගූ අය මත ද දිවුරමින්.

وَالْأَرْضِ وَمَا طَحَاهَا(6)

 පොළොව හා එය ව්යාප්ත කළ අය මත ද දිවුරමින්.

وَنَفْسٍ وَمَا سَوَّاهَا(7)

 ආත්මය හා එය සැකසූ අය මත ද දිවුරමින්,

فَأَلْهَمَهَا فُجُورَهَا وَتَقْوَاهَا(8)

 ඔහු එ(ම ආත්ම)යට එහි නපුර ද එහි ධාර්මිකතාව ද ප්‍රවේශ කළේය.

قَدْ أَفْلَحَ مَن زَكَّاهَا(9)

 සැබැවින්ම කවරෙක් එ(ම ආත්ම)ය පවිත්‍ර කර ගත්තේ ද ඔහු ජය ලැබීය.

وَقَدْ خَابَ مَن دَسَّاهَا(10)

 තවද සැබැවින්ම කවරෙක් එය පාපයෙහි ගිල් වූයේ ද ඔහු පරාජයට පත් විය.

كَذَّبَتْ ثَمُودُ بِطَغْوَاهَا(11)

 සමූද් ජනයා තම සීමා ඉක්මවා යමින් බොරු කළෝය.

إِذِ انبَعَثَ أَشْقَاهَا(12)

 ඔවුන්ගේ අභාග්‍යවන්තයා නැගී සිටි විට,

فَقَالَ لَهُمْ رَسُولُ اللَّهِ نَاقَةَ اللَّهِ وَسُقْيَاهَا(13)

 මෙය අල්ලාහ්ගේ ඔටු දෙනයි. තවද උගේ පැන් බොන ස්ථානයයි යැයි අල්ලාහ්ගේ දූතයා ඔවුනට පැවසුවේය.

فَكَذَّبُوهُ فَعَقَرُوهَا فَدَمْدَمَ عَلَيْهِمْ رَبُّهُم بِذَنبِهِمْ فَسَوَّاهَا(14)

 එවිට ඔවුහු ඔහු ව බොරු කළෝය. පසුව උගේ නහර කපා දැමුවෝය. එබැවින් ඔවුන්ගේ පරමාධිපති ඔවුන්ගේ පාපය හේතුවෙන් ඔවුන් මත වේදනාව පහළ කර සුනු විසුනු කළේය. එමෙන්ම ඔවුන් ව සමතලා කර දැමුවේය.

وَلَا يَخَافُ عُقْبَاهَا(15)

 තවද එහි අවසානය ගැන ඔහු බියවන්නේ නැත.


سورهای بیشتر به زبان سنهالا:

سوره البقره آل عمران سوره نساء
سوره مائده سوره يوسف سوره ابراهيم
سوره حجر سوره کهف سوره مریم
سوره حج سوره قصص سوره عنکبوت
سوره سجده سوره یس سوره دخان
سوره فتح سوره حجرات سوره ق
سوره نجم سوره رحمن سوره واقعه
سوره حشر سوره ملک سوره حاقه
سوره انشقاق سوره أعلى سوره غاشية

دانلود سوره شمس با صدای معروف‌ترین قراء:

انتخاب خواننده برای گوش دادن و دانلود کامل سوره شمس با کیفیت بالا.
سوره شمس را با صدای احمد العجمی
أحمد العجمي
سوره شمس را با صدای ابراهيم الاخضر
ابراهيم الاخضر
سوره شمس را با صدای بندر بليلة
بندر بليلة
سوره شمس را با صدای خالد الجليل
خالد الجليل
سوره شمس را با صدای حاتم فريد الواعر
حاتم فريد الواعر
سوره شمس را با صدای خليفة الطنيجي
خليفة الطنيجي
سوره شمس را با صدای سعد الغامدي
سعد الغامدي
سوره شمس را با صدای سعود الشريم
سعود الشريم
سوره شمس را با صدای الشاطري
الشاطري
سوره شمس را با صدای صلاح ابوخاطر
صلاح بوخاطر
سوره شمس را با صدای عبد الباسط عبد الصمد
عبد الباسط
سوره شمس را با صدای عبد الرحمن العوسي
عبدالرحمن العوسي
سوره شمس را با صدای عبد الرشيد صوفي
عبد الرشيد صوفي
سوره شمس را با صدای عبد العزيز الزهراني
عبدالعزيز الزهراني
سوره شمس را با صدای عبد الله بصفر
عبد الله بصفر
سوره شمس را با صدای عبد الله عواد الجهني
عبد الله الجهني
سوره شمس را با صدای علي الحذيفي
علي الحذيفي
سوره شمس را با صدای علي جابر
علي جابر
سوره شمس را با صدای غسان الشوربجي
غسان الشوربجي
سوره شمس را با صدای فارس عباد
فارس عباد
سوره شمس را با صدای ماهر المعيقلي
ماهر المعيقلي
سوره شمس را با صدای محمد أيوب
محمد أيوب
سوره شمس را با صدای محمد المحيسني
محمد المحيسني
سوره شمس را با صدای محمد جبريل
محمد جبريل
سوره شمس را با صدای محمد صديق المنشاوي
المنشاوي
سوره شمس را با صدای الحصري
الحصري
سوره شمس را با صدای العفاسي
مشاري العفاسي
سوره شمس را با صدای ناصر القطامي
ناصر القطامي
سوره شمس را با صدای وديع اليمني
وديع اليمني
سوره شمس را با صدای ياسر الدوسري
ياسر الدوسري


Monday, December 23, 2024

به قرآن کریم چنگ بزنید