La sourate Al-Fatihah en Cingalais
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ(1) අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ් ගේ නාමයෙනි. |
الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ(2) සියලු ප්‍රශංසා ලෝකයන් හි පරමාධිපති වූ අල්ලාහ්ට ම ය. |
الرَّحْمَٰنِ الرَّحِيمِ(3) අපරිමිත දයාන්විතය අසමසම කරුණාන්විත ය. |
مَالِكِ يَوْمِ الدِّينِ(4) විනිශ්චය දිනයේ රජු ය. |
إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ(5) ඔබට ම අපි නමදිමු. ඔබගෙන් ම අපි උදව් පතමු. |
اهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِيمَ(6) අපට ඍජු මඟ පෙන්වනු මැනව. |
صِرَاطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلَا الضَّالِّينَ(7) ඔබ කවරෙකු ට ආශිර්වාද කළේ ද එම මාර්ගයයි. තමන් කෙරෙහි කෝපය ට ලක් වූවන් හෝ මුළාවූවන් ගේ මාර්ගය නොව. |
Plus de sourates en Cingalais :
Téléchargez la sourate avec la voix des récitants du Coran les plus célèbres :
Téléchargez le fichier mp3 de la sourate Al-Fatihah : choisissez le récitateur pour écouter et télécharger la sourate Al-Fatihah complète en haute qualité.















Donnez-nous une invitation valide