Nas suresi çevirisi Seylanca
قُلْ أَعُوذُ بِرَبِّ النَّاسِ(1) (නබිවරය!) නුඹ පවසනු. මිනිසුන්ගේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි. |
مَلِكِ النَّاسِ(2) (ඔහු) මිනිසුන්ගේ රජුය. |
إِلَٰهِ النَّاسِ(3) (ඔහු) මිනිසුන්ගේ දෙවියා ය. |
مِن شَرِّ الْوَسْوَاسِ الْخَنَّاسِ(4) කිලිටි කුකුස් ඇතිකරන්නාගේ හානියෙන් (ආරක්ෂාව පතමි.) |
الَّذِي يُوَسْوِسُ فِي صُدُورِ النَّاسِ(5) ඔහු මිනිසුන්ගේ සිත් තුළ කුතුහලයන් ඇති කරයි. |
مِنَ الْجِنَّةِ وَالنَّاسِ(6) (මෙවන්නන්) ජින්නුන් හා මිනිසුන් අතරද සිටිති. |
Seylanca diğer sureler:
En ünlü okuyucuların sesiyle Nas Suresi indirin:
Surah An-Nas mp3: yüksek kalitede dinlemek ve indirmek için okuyucuyu seçerek
Ahmed El Agamy
Saad Al Ghamdi
Saud Al Shuraim
Abdul Basit
Abdullah Basfar
Abdullah Al Juhani
Ali Al Hudhaifi
Fares Abbad
Maher Al Muaiqly
Muhammad Jibril
Al Minshawi
Al Hosary
Mishari Al-afasi
Nasser Al Qatami
Yasser Al Dosari
Bizim için dua et, teşekkürler