La sourate Ash-Sharh en Cingalais
أَلَمْ نَشْرَحْ لَكَ صَدْرَكَ(1) අපි නුඹගේ හදවත නුඹට පුළුල් නොකළෙමු ද? |
وَوَضَعْنَا عَنكَ وِزْرَكَ(2) තවද නුඹගේ බර අපි නුඹගෙන් ඉවත් කළෙමු. |
الَّذِي أَنقَضَ ظَهْرَكَ(3) (එය) නුඹේ පිට තළමින් තිබූණි. |
وَرَفَعْنَا لَكَ ذِكْرَكَ(4) තවද නුඹගේ කීර්තිය අපි නුඹට උසස් කළෙමු. |
فَإِنَّ مَعَ الْعُسْرِ يُسْرًا(5) එබැවින් නියත වශයෙන්ම දුෂ්කරතාව සමඟ පහසු ව ඇත. |
إِنَّ مَعَ الْعُسْرِ يُسْرًا(6) සැබැවින්ම දුෂ්කාරතාව සමඟ පහසු ව ඇත. |
فَإِذَا فَرَغْتَ فَانصَبْ(7) එබැවින්, නුඹ (නුඹගේ ලෞකික කටයුතු) අවසන් කළ විට (මතුලොව කටයුතු සඳහා) කැපවනු. |
وَإِلَىٰ رَبِّكَ فَارْغَب(8) තවද නුඹගේ පරමාධිපති වෙත යොමු වනු. |
Plus de sourates en Cingalais :
Téléchargez la sourate avec la voix des récitants du Coran les plus célèbres :
Téléchargez le fichier mp3 de la sourate Ash-Sharh : choisissez le récitateur pour écouter et télécharger la sourate Ash-Sharh complète en haute qualité.
Ahmed Al Ajmy
Bandar Balila
Khalid Al Jalil
Saad Al Ghamdi
Saud Al Shuraim
Abdul Basit
Abdul Rashid Sufi
Abdullah Basfar
Abdullah Al Juhani
Fares Abbad
Maher Al Muaiqly
Al Minshawi
Al Hosary
Mishari Al-afasi
Yasser Al Dosari
Donnez-nous une invitation valide




