La sourate Az-Zalzalah en Cingalais
إِذَا زُلْزِلَتِ الْأَرْضُ زِلْزَالَهَا(1) මහපොළොව බලවත් කම්පනයෙන් කම්පනය කරනු ලැබූ විට, |
وَأَخْرَجَتِ الْأَرْضُ أَثْقَالَهَا(2) මහපොළොව එහි ඇති බර බැහැර කළ විට, |
وَقَالَ الْإِنسَانُ مَا لَهَا(3) තවද එයට කුමක් වී ඇත්දැ යි මිනිසා පවසයි. |
يَوْمَئِذٍ تُحَدِّثُ أَخْبَارَهَا(4) එදින එය එහි තොරතුරු පිළිබඳ දන්වා සිටියි. |
بِأَنَّ رَبَّكَ أَوْحَىٰ لَهَا(5) සැබැවින්ම නුඹේ පරමාධිපති එයට දැනුම් දුන් බවට, |
يَوْمَئِذٍ يَصْدُرُ النَّاسُ أَشْتَاتًا لِّيُرَوْا أَعْمَالَهُمْ(6) එදින තම ක්‍රියාවන් දැක ගනු පිණිස ජනයා කණ්ඩායම් වශයෙන් පිටත් ව පැමිණෙයි. |
فَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُ(7) එහෙයින් කවරෙක් අණුවක් තරම් ප්‍රමාණයකින් යහපතක් කර ඇත්තේ ද ඔහු එය දැක ගනී. |
وَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُ(8) කවරෙක් අණුවක් තරම් ප්‍රමාණයකින් අයහපතක් කර ඇත්තේද ඔහු එය දැක ගනී. |
Plus de sourates en Cingalais :
Téléchargez la sourate avec la voix des récitants du Coran les plus célèbres :
Téléchargez le fichier mp3 de la sourate Az-Zalzalah : choisissez le récitateur pour écouter et télécharger la sourate Az-Zalzalah complète en haute qualité.















Donnez-nous une invitation valide