La sourate Al-Humazah en Cingalais
وَيْلٌ لِّكُلِّ هُمَزَةٍ لُّمَزَةٍ(1) දොස් නගමින් නින්දා බස් කියන, අපහාස කරමින් කේළාම් කියන සෑම කෙනෙකුටම විනාශය අත් වේවා! |
الَّذِي جَمَعَ مَالًا وَعَدَّدَهُ(2) ඔහු ධනය රැස් කොට එය ගණන් කරමින් සිටි අයෙකි. |
يَحْسَبُ أَنَّ مَالَهُ أَخْلَدَهُ(3) නියත වශයෙන්ම ඔහුගේ ධනය ඔහු ව සදාකල් ජීවත් කරවනු ඇතැ යි ඔහු සිතනු ඇත. |
كَلَّا ۖ لَيُنبَذَنَّ فِي الْحُطَمَةِ(4) එසේ නොව සැබැවින්ම ඔහු හුතමාවෙ හි හෙළනු ලබයි. |
وَمَا أَدْرَاكَ مَا الْحُطَمَةُ(5) හුතමා ව යනු කුමක්දැ යි නුඹව දැනුවත් කළේ කුමක්ද? |
نَارُ اللَّهِ الْمُوقَدَةُ(6) එය අවුළනු ලැබූ අල්ලාහ්ගේ ගින්නය. |
الَّتِي تَطَّلِعُ عَلَى الْأَفْئِدَةِ(7) එය හදවත් වෙත ළඟා වෙයි. |
إِنَّهَا عَلَيْهِم مُّؤْصَدَةٌ(8) සැබැවින්ම එය ඔවුන් වට කර ගන්නකි. |
فِي عَمَدٍ مُّمَدَّدَةٍ(9) උස් කුලුනු තුළ (හිරකර). |
Plus de sourates en Cingalais :
Téléchargez la sourate avec la voix des récitants du Coran les plus célèbres :
Téléchargez le fichier mp3 de la sourate Al-Humazah : choisissez le récitateur pour écouter et télécharger la sourate Al-Humazah complète en haute qualité.















Donnez-nous une invitation valide