La sourate Al-Adiyat en Cingalais
وَالْعَادِيَاتِ ضَبْحًا(1) හති දමමින් වේගයෙන් දිව යන්නන් මත දිවුරමින්, |
فَالْمُورِيَاتِ قَدْحًا(2) කුර ගැටීමෙන් ගිනි පුපුරු නංවන්නන් මත ද, |
فَالْمُغِيرَاتِ صُبْحًا(3) තවද අලුයමෙහි ආක්රමණය කරන්නන් මත ද (දිවුරමින්.) |
فَأَثَرْنَ بِهِ نَقْعًا(4) එවිට එමගින් උන් දූවිලි නංවති. |
فَوَسَطْنَ بِهِ جَمْعًا(5) කණ්ඩායම් වශයෙන් (සතුරන්) මැදට පිවිසෙති. |
إِنَّ الْإِنسَانَ لِرَبِّهِ لَكَنُودٌ(6) නියත වශයෙන්ම මිනිසා තම පරමාධිපතිට ගුණමකුය. |
وَإِنَّهُ عَلَىٰ ذَٰلِكَ لَشَهِيدٌ(7) තවද ඇත්තෙන්ම ඔහු එයට සාක්ෂිකරුවෙක් වේ. |
وَإِنَّهُ لِحُبِّ الْخَيْرِ لَشَدِيدٌ(8) තවද ඇත්තෙන්ම ඔහු වස්තුවට දැඩි ලෙස ඇලුම් කරන්නෙක් වේ. |
۞ أَفَلَا يَعْلَمُ إِذَا بُعْثِرَ مَا فِي الْقُبُورِ(9) නමුත් මිනීවළවල් තුළ ඇති දෑ පිට කරනු ලබන වග ඔහු නොදන්නේ ද? |
وَحُصِّلَ مَا فِي الصُّدُورِ(10) තවද හදවත් තුළ ඇති දෑ හෙළි කරනු ලබන වග (ඔහු නොදන්නේ) ද? |
إِنَّ رَبَّهُم بِهِمْ يَوْمَئِذٍ لَّخَبِيرٌ(11) නියත වශයෙන්ම එදින ඔවුන්ගේ පරමාධිපති ඔවුන් පිළිබඳ ව අභිඥානවන්තය. |
Plus de sourates en Cingalais :
Téléchargez la sourate avec la voix des récitants du Coran les plus célèbres :
Téléchargez le fichier mp3 de la sourate Al-Adiyat : choisissez le récitateur pour écouter et télécharger la sourate Al-Adiyat complète en haute qualité.
Ahmed Al Ajmy Bandar Balila Khalid Al Jalil Saad Al Ghamdi Saud Al Shuraim Abdul Basit Abdul Rashid Sufi Abdullah Basfar Abdullah Al Juhani Fares Abbad Maher Al Muaiqly Al Minshawi Al Hosary Mishari Al-afasi Yasser Al Dosari
Donnez-nous une invitation valide