🔥 0 day streak
📚 All Surahs
30%
🎤 Tap the microphone icon 🎙️ next to any verse to record yourself reciting it, then listen back and compare with the reciter.
0/7
1:1 🔁 0/5
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ  ۝١
Bismillaahir Rahmaanir Raheem
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ් ගේ නාමයෙනි.
🎤 Your recording:
1:2 🔁 0/5
ٱلۡحَمۡدُ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ  ۝٢
Alhamdu lillaahi Rabbil `aalameen
සියලු ප්‍රශංසා ලෝකයන් හි පරමාධිපති වූ අල්ලාහ්ට ම ය.
🎤 Your recording:
1:3 🔁 0/5
ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ  ۝٣
Ar-Rahmaanir-Raheem
අපරිමිත දයාන්විතය අසමසම කරුණාන්විත ය.
🎤 Your recording:
1:4 🔁 0/5
مَٰلِكِ يَوۡمِ ٱلدِّينِ  ۝٤
Maaliki Yawmid-Deen
විනිශ්චය දිනයේ රජු ය.
🎤 Your recording:
1:5 🔁 0/5
إِيَّاكَ نَعۡبُدُ وَإِيَّاكَ نَسۡتَعِينُ  ۝٥
Iyyaaka na`budu wa lyyaaka nasta`een
ඔබට ම අපි නමදිමු. ඔබගෙන් ම අපි උදව් පතමු.
🎤 Your recording:
1:6 🔁 0/5
ٱهۡدِنَا ٱلصِّرَٰطَ ٱلۡمُسۡتَقِيمَ  ۝٦
Ihdinas-Siraatal-Mustaqeem
අපට ඍජු මඟ පෙන්වනු මැනව.
🎤 Your recording:
1:7 🔁 0/5
صِرَٰطَ ٱلَّذِينَ أَنۡعَمۡتَ عَلَيۡهِمۡ غَيۡرِ ٱلۡمَغۡضُوبِ عَلَيۡهِمۡ وَلَا ٱلضَّآلِّينَ  ۝٧
Siraatal-lazeena an`amta `alaihim ghayril-maghdoobi `alaihim wa lad-daaalleen
ඔබ කවරෙකු ට ආශිර්වාද කළේ ද එම මාර්ගයයි. තමන් කෙරෙහි කෝපය ට ලක් වූවන් හෝ මුළාවූවන් ගේ මාර්ගය නොව.
🎤 Your recording:
💡 Tap any hidden word to reveal it temporarily — your progress is saved automatically in this browser.

🎉
🎊 Well Done! Memorization Complete
Mishary Rashid Alafasy
Mahmoud Khalil Al-Husary
Abdurrahman As-Sudais
Mohamed Siddiq Al-Minshawi
Abdul Basit Abdul Samad
Ali Al-Hudhaify
Ahmed ibn Ali al-Ajamy
Abu Bakr Ash-Shaatree
Muhammad Ayyoub
Abdullah Basfar
Abdullah Al-Juhani
Maher Al Muaiqly
0:00
0:00
-

ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers