අල්-ඉඛ්ලාස් සූරා අරාබි සහ සිංහල

අල්-ඉඛ්ලාස් සූරා සම්පූර්ණ සිංහල පරිවර්තනය, ශ්‍රව්‍ය පාරායනය සමඟ කියවන්න. (4 ආයාත් — مكية). අල්-ඉඛ්ලාස් අසන්න, අල්-ඉඛ්ලාස් පරිවර්තනය, අල්-ඉඛ්ලාස් mp3, අල්-ඉඛ්ලාස් pdf.

අල්-ඉඛ්ලාස් සූරා කියවන්න සහ අසන්න

🎧 ආයාත්
M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
—
x1
bismillah
قُلْ هُوَ اللَّهُ أَحَدٌ ۝١
📖 පරිවර්තනය ආයාත් 1
(නබිවරය!) නුඹ පවසනු. ඔහු එනම් අල්ලාහ් ඒකීයය.
اللَّهُ الصَّمَدُ ۝٢
📖 පරිවර්තනය ආයාත් 2
අල්ලාහ් ස්වාධීනය.
لَمْ يَلِدْ وَلَمْ يُولَدْ ۝٣
📖 පරිවර්තනය ආයාත් 3
ඔහු ජනිත නොකළේය. තවද ජනිත කරනු නොලැබුවේය.
وَلَمْ يَكُن لَّهُ كُفُوًا أَحَدٌ ۝٤
📖 පරිවර්තනය ආයාත් 4
තවද ඔහුට සමාන කිසිවෙකු නැත.
← 111 අල්-ඉඛ්ලාස් (112/114) 113 →
කියවන්න අල්-ඉඛ්ලාස් සූරා සිංහල – පරිවර්තනය සහ ශ්‍රව්‍ය

112الإخلاص Al-Ikhlas 📚 4 ආයාත් مكية



ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers