අල්-ෆාතිහා සූරා අරාබි සහ සිංහල

අල්-ෆාතිහා සූරා සම්පූර්ණ සිංහල පරිවර්තනය, ශ්‍රව්‍ය පාරායනය සමඟ කියවන්න. (7 ආයාත් — مكية). අල්-ෆාතිහා අසන්න, අල්-ෆාතිහා පරිවර්තනය, අල්-ෆාතිහා mp3, අල්-ෆාතිහා pdf.

අල්-ෆාතිහා සූරා කියවන්න සහ අසන්න

🎧 ආයාත්
M Mishary Rashid Alafasy
M Mahmoud Khalil Al-Husary
A Abdurrahman As-Sudais
M Mohamed Siddiq Al-Minshawi
A Abdul Basit Abdul Samad
A Ali Al-Hudhaify
A Ahmed ibn Ali al-Ajamy
A Abu Bakr Ash-Shaatree
M Muhammad Ayyoub
A Abdullah Basfar
A Abdullah Al-Juhani
M Maher Al Muaiqly
x1
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ ۝١
📖 පරිවර්තනය ආයාත් 1
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ් ගේ නාමයෙනි.
الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ ۝٢
📖 පරිවර්තනය ආයාත් 2
සියලු ප්‍රශංසා ලෝකයන් හි පරමාධිපති වූ අල්ලාහ්ට ම ය.
الرَّحْمَٰنِ الرَّحِيمِ ۝٣
📖 පරිවර්තනය ආයාත් 3
අපරිමිත දයාන්විතය අසමසම කරුණාන්විත ය.
مَالِكِ يَوْمِ الدِّينِ ۝٤
📖 පරිවර්තනය ආයාත් 4
විනිශ්චය දිනයේ රජු ය.
إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ ۝٥
📖 පරිවර්තනය ආයාත් 5
ඔබට ම අපි නමදිමු. ඔබගෙන් ම අපි උදව් පතමු.
اهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِيمَ ۝٦
📖 පරිවර්තනය ආයාත් 6
අපට ඍජු මඟ පෙන්වනු මැනව.
صِرَاطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلَا الضَّالِّينَ ۝٧
📖 පරිවර්තනය ආයාත් 7
ඔබ කවරෙකු ට ආශිර්වාද කළේ ද එම මාර්ගයයි. තමන් කෙරෙහි කෝපය ට ලක් වූවන් හෝ මුළාවූවන් ගේ මාර්ගය නොව.
අල්-ෆාතිහා (1/114) 2 →
කියවන්න අල්-ෆාතිහා සූරා සිංහල – පරිවර්තනය සහ ශ්‍රව්‍ය

1الفاتحة Al-Fatihah 📚 7 ආයාත් مكية

ආයාත් ආයාත් – අල්-ෆාතිහා සූරා — 7 ආයාත්




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers