අල්-කාෆිරුන් සූරා අරාබි සහ සිංහල

අල්-කාෆිරුන් සූරා සම්පූර්ණ සිංහල පරිවර්තනය, ශ්‍රව්‍ය පාරායනය සමඟ කියවන්න. (6 ආයාත් — مكية). අල්-කාෆිරුන් අසන්න, අල්-කාෆිරුන් පරිවර්තනය, අල්-කාෆිරුන් mp3, අල්-කාෆිරුන් pdf.

අල්-කාෆිරුන් සූරා කියවන්න සහ අසන්න

🎧 ආයාත්
M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
—
x1
bismillah
قُلْ يَا أَيُّهَا الْكَافِرُونَ ۝١
📖 පරිවර්තනය ආයාත් 1
(නබිවරය!) නුඹ පවසනු; අහෝ දේවත්වය ප්‍රතික්ෂේප කරන්නනි!
لَا أَعْبُدُ مَا تَعْبُدُونَ ۝٢
📖 පරිවර්තනය ආයාත් 2
නුඹලා නමදින දෑ මම නොනමදිමි.
وَلَا أَنتُمْ عَابِدُونَ مَا أَعْبُدُ ۝٣
📖 පරිවර්තනය ආයාත් 3
තවද නුඹලා ද මා නමදින දෑ නමදින්නෝ නොවන්නෙහුය.
وَلَا أَنَا عَابِدٌ مَّا عَبَدتُّمْ ۝٤
📖 පරිවර්තනය ආයාත් 4
තවද නුඹලා නැමදූ දෑ මම නමදින්නෙක් නොවූයෙමි.
وَلَا أَنتُمْ عَابِدُونَ مَا أَعْبُدُ ۝٥
📖 පරිවර්තනය ආයාත් 5
තවද මා නමදින දෑ නුඹලා ද නමදින්නෝ නොවූහ.
لَكُمْ دِينُكُمْ وَلِيَ دِينِ ۝٦
📖 පරිවර්තනය ආයාත් 6
නුඹලාට නුඹලාගේ දහමය. මට මාගේ දහමය.
← 108 අල්-කාෆිරුන් (109/114) 110 →
කියවන්න අල්-කාෆිරුන් සූරා සිංහල – පරිවර්තනය සහ ශ්‍රව්‍ය

109الكافرون Al-Kafirun 📚 6 ආයාත් مكية



ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers