සූරා අල්-ෆාතිහා pdf — බාගත කරන්න (සිංහල)
සූරා අල්-ෆාතිහා pdf සිංහල — බාගත කරන්න සූරා අල්-ෆාතිහා පරිවර්තනය. සූරා අල්-ෆාතිහා (Meccan) 7 ආයාත්.
සූරා අල්-ෆාතිහා
අල්-බකරා →
Related
More සූරා PDF
සූරා අල්-ෆාතිහා
ﭑﭒﭓﭔﭕ
1:1
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ් ගේ නාමයෙනි.
ﭖﭗﭘﭙﭚ
1:2
සියලු ප්‍රශංසා ලෝකයන් හි පරමාධිපති වූ අල්ලාහ්ට ම ය.
ﭛﭜﭝ
1:3
අපරිමිත දයාන්විතය අසමසම කරුණාන්විත ය.
ﭞﭟﭠﭡ
1:4
විනිශ්චය දිනයේ රජු ය.
ﭢﭣﭤﭥﭦ
1:5
ඔබට ම අපි නමදිමු. ඔබගෙන් ම අපි උදව් පතමු.
ﭧﭨﭩﭪ
1:6
අපට ඍජු මඟ පෙන්වනු මැනව.
ﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴ
1:7
ඔබ කවරෙකු ට ආශිර්වාද කළේ ද එම මාර්ගයයි. තමන් කෙරෙහි කෝපය ට ලක් වූවන් හෝ මුළාවූවන් ගේ මාර්ගය නොව.
ශුද්ධ වූ අල් කුර්ආනය
Wednesday, September 9, 2026
Don't forget us in your sincere prayers







