අන්-නාස් සූරා අරාබි සහ සිංහල

අන්-නාස් සූරා සම්පූර්ණ සිංහල පරිවර්තනය, ශ්‍රව්‍ය පාරායනය සමඟ කියවන්න. (6 ආයාත් — مكية). අන්-නාස් අසන්න, අන්-නාස් පරිවර්තනය, අන්-නාස් mp3, අන්-නාස් pdf.

අන්-නාස් සූරා කියවන්න සහ අසන්න

🎧 ආයාත්
M Mishary Rashid Alafasy
M Mahmoud Khalil Al-Husary
A Abdurrahman As-Sudais
M Mohamed Siddiq Al-Minshawi
A Abdul Basit Abdul Samad
A Ali Al-Hudhaify
A Ahmed ibn Ali al-Ajamy
A Abu Bakr Ash-Shaatree
M Muhammad Ayyoub
A Abdullah Basfar
A Abdullah Al-Juhani
M Maher Al Muaiqly
x1
قُلْ أَعُوذُ بِرَبِّ النَّاسِ ۝١
📖 පරිවර්තනය ආයාත් 1
(නබිවරය!) නුඹ පවසනු. මිනිසුන්ගේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි.
مَلِكِ النَّاسِ ۝٢
📖 පරිවර්තනය ආයාත් 2
(ඔහු) මිනිසුන්ගේ රජුය.
إِلَٰهِ النَّاسِ ۝٣
📖 පරිවර්තනය ආයාත් 3
(ඔහු) මිනිසුන්ගේ දෙවියා ය.
مِن شَرِّ الْوَسْوَاسِ الْخَنَّاسِ ۝٤
📖 පරිවර්තනය ආයාත් 4
කිලිටි කුකුස් ඇතිකරන්නාගේ හානියෙන් (ආරක්ෂාව පතමි.)
الَّذِي يُوَسْوِسُ فِي صُدُورِ النَّاسِ ۝٥
📖 පරිවර්තනය ආයාත් 5
ඔහු මිනිසුන්ගේ සිත් තුළ කුතුහලයන් ඇති කරයි.
مِنَ الْجِنَّةِ وَالنَّاسِ ۝٦
📖 පරිවර්තනය ආයාත් 6
(මෙවන්නන්) ජින්නුන් හා මිනිසුන් අතරද සිටිති.
← 113 අන්-නාස් (114/114)
කියවන්න අන්-නාස් සූරා සිංහල – පරිවර්තනය සහ ශ්‍රව්‍ය

114الناس An-Nas 📚 6 ආයාත් مكية

ආයාත් ආයාත් – අන්-නාස් සූරා — 6 ආයාත්




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers