අල්-ෆලක් සූරා අරාබි සහ සිංහල

අල්-ෆලක් සූරා සම්පූර්ණ සිංහල පරිවර්තනය, ශ්‍රව්‍ය පාරායනය සමඟ කියවන්න. (5 ආයාත් — مكية). අල්-ෆලක් අසන්න, අල්-ෆලක් පරිවර්තනය, අල්-ෆලක් mp3, අල්-ෆලක් pdf.

අල්-ෆලක් සූරා කියවන්න සහ අසන්න

🎧 ආයාත්
M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
—
x1
bismillah
قُلْ أَعُوذُ بِرَبِّ الْفَلَقِ ۝١
📖 පරිවර්තනය ආයාත් 1
(නබිවරය!) නුඹ පවසනු. අරුණෝදයේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි.
مِن شَرِّ مَا خَلَقَ ۝٢
📖 පරිවර්තනය ආයාත් 2
ඔහු මැවූ දෑහි හානියෙන් ද,
وَمِن شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ ۝٣
📖 පරිවර්තනය ආයාත් 3
තවද අඳුර විහිදුණු විට එහි හානියෙන් ද,
وَمِن شَرِّ النَّفَّاثَاتِ فِي الْعُقَدِ ۝٤
📖 පරිවර්තනය ආයාත් 4
තවද ගැට මත පිඹින්නියන්ගේ හානියෙන් ද,
وَمِن شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ ۝٥
📖 පරිවර්තනය ආයාත් 5
ඊර්ෂ්යා කරන්නා ඊර්ෂ්යා කළ විට එහි හානියෙන් ද (ආරක්ෂාව පතමි.)
← 112 අල්-ෆලක් (113/114) 114 →
කියවන්න අල්-ෆලක් සූරා සිංහල – පරිවර්තනය සහ ශ්‍රව්‍ය

113الفلق Al-Falaq 📚 5 ආයාත් مكية



ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, September 29, 2026

Don't forget us in your sincere prayers