අල්-කද්ර් සූරා අරාබි සහ සිංහල

අල්-කද්ර් සූරා සම්පූර්ණ සිංහල පරිවර්තනය, ශ්‍රව්‍ය පාරායනය සමඟ කියවන්න. (5 ආයාත් — مكية). අල්-කද්ර් අසන්න, අල්-කද්ර් පරිවර්තනය, අල්-කද්ර් mp3, අල්-කද්ර් pdf.

අල්-කද්ර් සූරා කියවන්න සහ අසන්න

🎧 ආයාත්
M Mishary Rashid Alafasy
M Mahmoud Khalil Al-Husary
A Abdurrahman As-Sudais
M Mohamed Siddiq Al-Minshawi
A Abdul Basit Abdul Samad
A Ali Al-Hudhaify
A Ahmed ibn Ali al-Ajamy
A Abu Bakr Ash-Shaatree
M Muhammad Ayyoub
A Abdullah Basfar
A Abdullah Al-Juhani
M Maher Al Muaiqly
x1
إِنَّا أَنزَلْنَاهُ فِي لَيْلَةِ الْقَدْرِ ۝١
📖 පරිවර්තනය ආයාත් 1
නියත වශයෙන්ම අපි එය බලගතු රාත්‍රියෙහි පහළ කළෙමු.
وَمَا أَدْرَاكَ مَا لَيْلَةُ الْقَدْرِ ۝٢
📖 පරිවර්තනය ආයාත් 2
තවද බලගතු රාත්‍රිය කුමක්දැ යි නුඹ ව දැනුවත් කළේ කුමක්ද?
لَيْلَةُ الْقَدْرِ خَيْرٌ مِّنْ أَلْفِ شَهْرٍ ۝٣
📖 පරිවර්තනය ආයාත් 3
බලගතු රාත්‍රිය මාස දහසකට වඩා උතුම්ය.
تَنَزَّلُ الْمَلَائِكَةُ وَالرُّوحُ فِيهَا بِإِذْنِ رَبِّهِم مِّن كُلِّ أَمْرٍ ۝٤
📖 පරිවර්තනය ආයාත් 4
මලක්වරුන් හා ආත්මය (ජිබ්රීල්) තම පරමාධිපතිගේ අනුමැතියෙන් සෑම කරුණක්ම ගෙන එහි පහළ වන්නේය.
سَلَامٌ هِيَ حَتَّىٰ مَطْلَعِ الْفَجْرِ ۝٥
📖 පරිවර්තනය ආයාත් 5
ශාන්තියයි! එය අරුණෝදය උදා වන කාලය තෙක් පවතියි.
← 96 අල්-කද්ර් (97/114) 98 →
කියවන්න අල්-කද්ර් සූරා සිංහල – පරිවර්තනය සහ ශ්‍රව්‍ය

97القدر Al-Qadr 📚 5 ආයාත් مكية

ආයාත් ආයාත් – අල්-කද්ර් සූරා — 5 ආයාත්




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers