🔥 0 day streak
0/6
109:1
🔁 0/5
قُلۡ يَٰٓأَيُّهَا ٱلۡكَٰفِرُونَ ١
Qul yaa-ai yuhal kaafiroon
(නබිවරය!) නුඹ පවසනු; අහෝ දේවත්වය ප්‍රතික්ෂේප කරන්නනි!
🎤 Your recording:
109:2
🔁 0/5
لَآ أَعۡبُدُ مَا تَعۡبُدُونَ ٢
Laa a`budu ma t`abudoon
නුඹලා නමදින දෑ මම නොනමදිමි.
🎤 Your recording:
109:3
🔁 0/5
وَلَآ أَنتُمۡ عَٰبِدُونَ مَآ أَعۡبُدُ ٣
Wa laa antum `aabidoona maa a`bud
තවද නුඹලා ද මා නමදින දෑ නමදින්නෝ නොවන්නෙහුය.
🎤 Your recording:
109:4
🔁 0/5
وَلَآ أَنَا۠ عَابِدٌ مَّا عَبَدتُّمۡ ٤
Wa laa ana `abidum maa `abattum
තවද නුඹලා නැමදූ දෑ මම නමදින්නෙක් නොවූයෙමි.
🎤 Your recording:
109:5
🔁 0/5
وَلَآ أَنتُمۡ عَٰبِدُونَ مَآ أَعۡبُدُ ٥
Wa laa antum `aabidoona ma a`bud
තවද මා නමදින දෑ නුඹලා ද නමදින්නෝ නොවූහ.
🎤 Your recording:
109:6
🔁 0/5
لَكُمۡ دِينُكُمۡ وَلِيَ دِينِ ٦
Lakum deenukum wa liya deen
නුඹලාට නුඹලාගේ දහමය. මට මාගේ දහමය.
🎤 Your recording:
💡 Tap any hidden word to reveal it temporarily — your progress is saved automatically in this browser.
العربيةEnglishBahasa IndonesiaTürkçeРусскийفارسیFrançaisاردوবাংলাDeutschEspañol中文हिन्दीPortuguêsItalianoภาษาไทยPolskiNederlandsShqipKiswahiliO'zbekதமிழ்MelayuBosanskiSoomaaliAzərbaycanکوردی한국어日本語SvenskaDanskNorskپښتوമലയാളംසිංහලTamazightHausaአማርኛБългарскиТоҷикӣҚазақшаFilipinoسنڌيYorùbáFulfuldeТатарчаئۇيغۇرچەКыргызчаਪੰਜਾਬੀJawaతెలుగుမြန်မာગુજરાતીOromoमराठीTiếng ViệtMalagasyНохчийнWolofދިވެހިಕನ್ನಡУкраїнськаΕλληνικάქართულიខ្មែរدریQafar afMaranaoनेपाली
ශුද්ධ වූ අල් කුර්ආනය
Tuesday, August 18, 2026
Don't forget us in your sincere prayers







