සූරා අල්-කාෆිරුන් pdf — බාගත කරන්න (සිංහල)
සූරා අල්-කාෆිරුන් pdf සිංහල — බාගත කරන්න සූරා අල්-කාෆිරුන් පරිවර්තනය. සූරා අල්-කාෆිරුන් (Meccan) 6 ආයාත්.
Related
More සූරා PDF
සූරා අල්-කාෆිරුන්

ﭑﭒﭓﭔ
109:1
(නබිවරය!) නුඹ පවසනු; අහෝ දේවත්වය ප්‍රතික්ෂේප කරන්නනි!
ﭕﭖﭗﭘﭙ
109:2
නුඹලා නමදින දෑ මම නොනමදිමි.
ﭚﭛﭜﭝﭞﭟ
109:3
තවද නුඹලා ද මා නමදින දෑ නමදින්නෝ නොවන්නෙහුය.
ﭠﭡﭢﭣﭤﭥ
109:4
තවද නුඹලා නැමදූ දෑ මම නමදින්නෙක් නොවූයෙමි.
ﭦﭧﭨﭩﭪﭫ
109:5
තවද මා නමදින දෑ නුඹලා ද නමදින්නෝ නොවූහ.
ﭬﭭﭮﭯﭰ
109:6
නුඹලාට නුඹලාගේ දහමය. මට මාගේ දහමය.
ශුද්ධ වූ අල් කුර්ආනය
Wednesday, September 9, 2026
Don't forget us in your sincere prayers







