🔥 0 day streak
0/5
111:1
🔁 0/5
تَبَّتۡ يَدَآ أَبِي لَهَبٍ وَتَبَّ ١
Tab bat yadaa abee Lahabinw-wa tabb
අබූ ලහබ්ගේ දෑත් විනාශ වේවා! ඔහු ද විනාශ වේවා!
🎤 Your recording:
111:2
🔁 0/5
مَآ أَغۡنَىٰ عَنۡهُ مَالُهُۥ وَمَا كَسَبَ ٢
Maa aghna `anhu maaluhu wa ma kasab
ඔහුගේ ධනය ද ඔහු ඉපැයූ දෑ ද ඔහුට ඵලක් ගෙන දුන්නේ නැත.
🎤 Your recording:
111:3
🔁 0/5
سَيَصۡلَىٰ نَارًا ذَاتَ لَهَبٍ ٣
Sa yas laa naran zaata lahab
මතුවට ඔහු අග්නි ජාලාවෙන් යුත් නිරයට පිවිස දැවෙනු ඇත.
🎤 Your recording:
111:4
🔁 0/5
وَٱمۡرَأَتُهُۥ حَمَّالَةَ ٱلۡحَطَبِ ٤
Wam ra-atuh hamma latal-hatab
(ඔහු ද) දර උසුලන්නියක් වූ ඔහුගේ බිරිය ද (අග්නි ජාලාවෙන් යුත් නිරයට පිවිස දැවෙනු ඇත).
🎤 Your recording:
111:5
🔁 0/5
فِي جِيدِهَا حَبۡلٌ مِّن مَّسَدِۭ ٥
Fee jeediha hab lum mim-masad
ඇයගේ ගෙලෙහි ඉඳි කෙඳි වලින් ඇඹරූ කඹයකි.
🎤 Your recording:
💡 Tap any hidden word to reveal it temporarily — your progress is saved automatically in this browser.
العربيةEnglishBahasa IndonesiaTürkçeРусскийفارسیFrançaisاردوবাংলাDeutschEspañol中文हिन्दीPortuguêsItalianoภาษาไทยPolskiNederlandsShqipKiswahiliO'zbekதமிழ்MelayuBosanskiSoomaaliAzərbaycanکوردی한국어日本語SvenskaDanskNorskپښتوമലയാളംසිංහලTamazightHausaአማርኛБългарскиТоҷикӣҚазақшаFilipinoسنڌيYorùbáFulfuldeТатарчаئۇيغۇرچەКыргызчаਪੰਜਾਬੀJawaతెలుగుမြန်မာગુજરાતીOromoमराठीTiếng ViệtMalagasyНохчийнWolofދިވެހިಕನ್ನಡУкраїнськаΕλληνικάქართულიខ្មែរدریQafar afMaranaoनेपाली
ශුද්ධ වූ අල් කුර්ආනය
Tuesday, August 18, 2026
Don't forget us in your sincere prayers







