සූරා අල්-මසද් pdf — බාගත කරන්න (සිංහල)
සූරා අල්-මසද් pdf සිංහල — බාගත කරන්න සූරා අල්-මසද් පරිවර්තනය. සූරා අල්-මසද් (Meccan) 5 ආයාත්.
Related
- සූරා අල්-මසද් පරිවර්තනයසිංහල
- සූරා අල්-මසද් mp3අසන්න
- Quran Index සිංහල114
More සූරා PDF
සූරා අල්-මසද්

ﮈﮉﮊﮋﮌﮍ
111:1
අබූ ලහබ්ගේ දෑත් විනාශ වේවා! ඔහු ද විනාශ වේවා!
ﮎﮏﮐﮑﮒﮓﮔ
111:2
ඔහුගේ ධනය ද ඔහු ඉපැයූ දෑ ද ඔහුට ඵලක් ගෙන දුන්නේ නැත.
ﮕﮖﮗﮘﮙ
111:3
මතුවට ඔහු අග්නි ජාලාවෙන් යුත් නිරයට පිවිස දැවෙනු ඇත.
ﮚﮛﮜﮝ
111:4
(ඔහු ද) දර උසුලන්නියක් වූ ඔහුගේ බිරිය ද (අග්නි ජාලාවෙන් යුත් නිරයට පිවිස දැවෙනු ඇත).
ﮞﮟﮠﮡﮢﮣ
111:5
ඇයගේ ගෙලෙහි ඉඳි කෙඳි වලින් ඇඹරූ කඹයකි.
ශුද්ධ වූ අල් කුර්ආනය
Wednesday, September 9, 2026
Don't forget us in your sincere prayers







