🔥 0 day streak
📚 All Surahs
30%
🎤 Tap the microphone icon 🎙️ next to any verse to record yourself reciting it, then listen back and compare with the reciter.
0/5
113:1 🔁 0/5
قُلۡ أَعُوذُ بِرَبِّ ٱلۡفَلَقِ  ۝١
Qul a`uzoo bi rabbil-falaq
(නබිවරය!) නුඹ පවසනු. අරුණෝදයේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි.
🎤 Your recording:
113:2 🔁 0/5
مِن شَرِّ مَا خَلَقَ  ۝٢
Min sharri ma khalaq
ඔහු මැවූ දෑහි හානියෙන් ද,
🎤 Your recording:
113:3 🔁 0/5
وَمِن شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ  ۝٣
Wa min sharri ghasiqin iza waqab
තවද අඳුර විහිදුණු විට එහි හානියෙන් ද,
🎤 Your recording:
113:4 🔁 0/5
وَمِن شَرِّ ٱلنَّفَّٰثَٰتِ فِي ٱلۡعُقَدِ  ۝٤
Wa min sharrin-naffaa-thaati fil `uqad
තවද ගැට මත පිඹින්නියන්ගේ හානියෙන් ද,
🎤 Your recording:
113:5 🔁 0/5
وَمِن شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ  ۝٥
Wa min shar ri haasidin iza hasad
ඊර්ෂ්යා කරන්නා ඊර්ෂ්යා කළ විට එහි හානියෙන් ද (ආරක්ෂාව පතමි.)
🎤 Your recording:
💡 Tap any hidden word to reveal it temporarily — your progress is saved automatically in this browser.

🎉
🎊 Well Done! Memorization Complete
Mishary Rashid Alafasy
Mahmoud Khalil Al-Husary
Abdurrahman As-Sudais
Mohamed Siddiq Al-Minshawi
Abdul Basit Abdul Samad
Ali Al-Hudhaify
Ahmed ibn Ali al-Ajamy
Abu Bakr Ash-Shaatree
Muhammad Ayyoub
Abdullah Basfar
Abdullah Al-Juhani
Maher Al Muaiqly
0:00
0:00
-

ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers