සූරා අල්-ෆලක් pdf — බාගත කරන්න (සිංහල)
සූරා අල්-ෆලක් pdf සිංහල — බාගත කරන්න සූරා අල්-ෆලක් පරිවර්තනය. සූරා අල්-ෆලක් (Meccan) 5 ආයාත්.
Related
- සූරා අල්-ෆලක් පරිවර්තනයසිංහල
- සූරා අල්-ෆලක් mp3අසන්න
- Quran Index සිංහල114
More සූරා PDF
සූරා අල්-ෆලක්

ﭤﭥﭦﭧﭨ
113:1
(නබිවරය!) නුඹ පවසනු. අරුණෝදයේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි.
ﭩﭪﭫﭬﭭ
113:2
ඔහු මැවූ දෑහි හානියෙන් ද,
ﭮﭯﭰﭱﭲﭳ
113:3
තවද අඳුර විහිදුණු විට එහි හානියෙන් ද,
ﭴﭵﭶﭷﭸﭹ
113:4
තවද ගැට මත පිඹින්නියන්ගේ හානියෙන් ද,
ﭺﭻﭼﭽﭾﭿ
113:5
ඊර්ෂ්යා කරන්නා ඊර්ෂ්යා කළ විට එහි හානියෙන් ද (ආරක්ෂාව පතමි.)
ශුද්ධ වූ අල් කුර්ආනය
Wednesday, September 9, 2026
Don't forget us in your sincere prayers







