La sourate Al-Falaq en Cingalais
قُلْ أَعُوذُ بِرَبِّ الْفَلَقِ(1) (නබිවරය!) නුඹ පවසනු. අරුණෝදයේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි. |
مِن شَرِّ مَا خَلَقَ(2) ඔහු මැවූ දෑහි හානියෙන් ද, |
وَمِن شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ(3) තවද අඳුර විහිදුණු විට එහි හානියෙන් ද, |
وَمِن شَرِّ النَّفَّاثَاتِ فِي الْعُقَدِ(4) තවද ගැට මත පිඹින්නියන්ගේ හානියෙන් ද, |
وَمِن شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ(5) ඊර්ෂ්යා කරන්නා ඊර්ෂ්යා කළ විට එහි හානියෙන් ද (ආරක්ෂාව පතමි.) |
Plus de sourates en Cingalais :
Téléchargez la sourate avec la voix des récitants du Coran les plus célèbres :
Téléchargez le fichier mp3 de la sourate Al-Falaq : choisissez le récitateur pour écouter et télécharger la sourate Al-Falaq complète en haute qualité.















Donnez-nous une invitation valide