La sourate Ad-Dhuha en Cingalais
وَالضُّحَىٰ(1) පෙරවරු ව මත දිවුරා දිවුරමින්, |
وَاللَّيْلِ إِذَا سَجَىٰ(2) තවද රාත්‍රිය (දහවල) ආවරණය කරන විට, ඒ මත දිවුරමින්, |
مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلَىٰ(3) නුඹගේ පරමාධිපති නුඹ ව අතහැර දැමුවේ නැත. එමෙන්ම ඔහු අමනාප වූයේ ද නැත. |
وَلَلْآخِرَةُ خَيْرٌ لَّكَ مِنَ الْأُولَىٰ(4) සැබැවින්ම, ආරම්භයට වඩා අවසානය නුඹට වඩාත් යහපත් ය. |
وَلَسَوْفَ يُعْطِيكَ رَبُّكَ فَتَرْضَىٰ(5) තවද නුඹගේ පරමාධිපති නුඹට මතුවට පිරිනමනු ඇත. එවිට නුඹ තෘප්තියට පත් වනු ඇත. |
أَلَمْ يَجِدْكَ يَتِيمًا فَآوَىٰ(6) ඔහු නුඹ ව අනාථයෙකු ලෙස දැක නුඹට රැකවරණය නොදුන්නේද? |
وَوَجَدَكَ ضَالًّا فَهَدَىٰ(7) තවද නුඹ ව අතරමං වූවෙකු ලෙස දැක පසුව ඔහු මඟ පෙන්වූයේය. |
وَوَجَدَكَ عَائِلًا فَأَغْنَىٰ(8) තවද ඔහු නුඹ ව අවශ්‍යතාව ඇත්තෙකු ලෙස දැක පසුව ඔහු ස්වයංපෝෂිත කළේය. |
فَأَمَّا الْيَتِيمَ فَلَا تَقْهَرْ(9) එහෙයින් අනාථයාට කටුක ලෙස නොසළකනු. |
وَأَمَّا السَّائِلَ فَلَا تَنْهَرْ(10) තවද අයදින්නා ව පලවා නොහරිනු. |
وَأَمَّا بِنِعْمَةِ رَبِّكَ فَحَدِّثْ(11) තවද නුඹගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් ගැන නුඹ ප්‍රකාශ කරනු. |
Plus de sourates en Cingalais :
Téléchargez la sourate avec la voix des récitants du Coran les plus célèbres :
Téléchargez le fichier mp3 de la sourate Ad-Dhuha : choisissez le récitateur pour écouter et télécharger la sourate Ad-Dhuha complète en haute qualité.
Ahmed Al Ajmy
Bandar Balila
Khalid Al Jalil
Saad Al Ghamdi
Saud Al Shuraim
Abdul Basit
Abdul Rashid Sufi
Abdullah Basfar
Abdullah Al Juhani
Fares Abbad
Maher Al Muaiqly
Al Minshawi
Al Hosary
Mishari Al-afasi
Yasser Al Dosari
Donnez-nous une invitation valide




