Adiyat suresi çevirisi Seylanca

  1. Suresi mp3
  2. Başka bir sure
  3. Seylanca
Kuranı Kerim türkçe meali | Kur'an çevirileri | Seylanca dili | Adiyat Suresi | العاديات - Ayet sayısı 11 - Moshaf'taki surenin numarası: 100 - surenin ingilizce anlamı: The War Horse.

وَالْعَادِيَاتِ ضَبْحًا(1)

 හති දමමින් වේගයෙන් දිව යන්නන් මත දිවුරමින්,

فَالْمُورِيَاتِ قَدْحًا(2)

 කුර ගැටීමෙන් ගිනි පුපුරු නංවන්නන් මත ද,

فَالْمُغِيرَاتِ صُبْحًا(3)

 තවද අලුයමෙහි ආක්රමණය කරන්නන් මත ද (දිවුරමින්.)

فَأَثَرْنَ بِهِ نَقْعًا(4)

 එවිට එමගින් උන් දූවිලි නංවති.

فَوَسَطْنَ بِهِ جَمْعًا(5)

 කණ්ඩායම් වශයෙන් (සතුරන්) මැදට පිවිසෙති.

إِنَّ الْإِنسَانَ لِرَبِّهِ لَكَنُودٌ(6)

 නියත වශයෙන්ම මිනිසා තම පරමාධිපතිට ගුණමකුය.

وَإِنَّهُ عَلَىٰ ذَٰلِكَ لَشَهِيدٌ(7)

 තවද ඇත්තෙන්ම ඔහු එයට සාක්ෂිකරුවෙක් වේ.

وَإِنَّهُ لِحُبِّ الْخَيْرِ لَشَدِيدٌ(8)

 තවද ඇත්තෙන්ම ඔහු වස්තුවට දැඩි ලෙස ඇලුම් කරන්නෙක් වේ.

۞ أَفَلَا يَعْلَمُ إِذَا بُعْثِرَ مَا فِي الْقُبُورِ(9)

 නමුත් මිනීවළවල් තුළ ඇති දෑ පිට කරනු ලබන වග ඔහු නොදන්නේ ද?

وَحُصِّلَ مَا فِي الصُّدُورِ(10)

 තවද හදවත් තුළ ඇති දෑ හෙළි කරනු ලබන වග (ඔහු නොදන්නේ) ද?

إِنَّ رَبَّهُم بِهِمْ يَوْمَئِذٍ لَّخَبِيرٌ(11)

 නියත වශයෙන්ම එදින ඔවුන්ගේ පරමාධිපති ඔවුන් පිළිබඳ ව අභිඥානවන්තය.


Seylanca diğer sureler:

Bakara suresi Âl-i İmrân Nisâ suresi
Mâide suresi Yûsuf suresi İbrâhîm suresi
Hicr suresi Kehf suresi Meryem suresi
Hac suresi Kasas suresi Ankebût suresi
As-Sajdah Yâsîn suresi Duhân suresi
fetih suresi Hucurât suresi Kâf suresi
Necm suresi Rahmân suresi vakıa suresi
Haşr suresi Mülk suresi Hâkka suresi
İnşikâk suresi Alâ suresi Gâşiye suresi

En ünlü okuyucuların sesiyle Adiyat Suresi indirin:

Surah Al-Adiyat mp3: yüksek kalitede dinlemek ve indirmek için okuyucuyu seçerek
Adiyat Suresi Ahmed El Agamy
Ahmed El Agamy
Adiyat Suresi Saad Al Ghamdi
Saad Al Ghamdi
Adiyat Suresi Saud Al Shuraim
Saud Al Shuraim
Adiyat Suresi Abdul Basit Abdul Samad
Abdul Basit
Adiyat Suresi Abdullah Basfar
Abdullah Basfar
Adiyat Suresi Abdullah Awwad Al Juhani
Abdullah Al Juhani
Adiyat Suresi Ali Al Hudhaifi
Ali Al Hudhaifi
Adiyat Suresi Fares Abbad
Fares Abbad
Adiyat Suresi Maher Al Muaiqly
Maher Al Muaiqly
Adiyat Suresi Muhammad Jibril
Muhammad Jibril
Adiyat Suresi Muhammad Siddiq Al Minshawi
Al Minshawi
Adiyat Suresi Al Hosary
Al Hosary
Adiyat Suresi Al-afasi
Mishari Al-afasi
Adiyat Suresi Nasser Al Qatami
Nasser Al Qatami
Adiyat Suresi Yasser Al Dosari
Yasser Al Dosari


Sunday, January 5, 2025

Bizim için dua et, teşekkürler