🔥 0 day streak
0/8
102:1
🔁 0/5
أَلۡهَىٰكُمُ ٱلتَّكَاثُرُ ١
Al haaku mut takathur
තරඟ වදිමින් (වස්තුව) අධික ලෙස රැස් කිරීම (අල්ලාහ් ව සිහිපත් කිරීමෙන්) නුඹලා ව වෙනතකට යොමු කර ඇත.
🎤 Your recording:
102:2
🔁 0/5
حَتَّىٰ زُرۡتُمُ ٱلۡمَقَابِرَ ٢
Hatta zurtumul-maqaabir
නුඹලා මිනීවළවල් හමු වන තුරු,
🎤 Your recording:
102:3
🔁 0/5
كـَلَّا سَوۡفَ تَعۡلَمُونَ ٣
Kalla sawfa ta`lamoon
එසේ නොව, නුඹලා මතු දැන ගනු ඇත.
🎤 Your recording:
102:4
🔁 0/5
ثُمَّ كـَلَّا سَوۡفَ تَعۡلَمُونَ ٤
Thumma kalla sawfa ta`lamoon
යළි එසේ නොව, නුඹලා මතු දැන ගනු ඇත.
🎤 Your recording:
102:5
🔁 0/5
كـَلَّا لَوۡ تَعۡلَمُونَ عِلۡمَ ٱلۡيَقِينِ ٥
Kalla law ta`lamoona `ilmal yaqeen
එසේ නොව නුඹලා තිරසාර දැනුමින් දැන ගන්නෙහු නම්,
🎤 Your recording:
102:6
🔁 0/5
لَتَرَوُنَّ ٱلۡجَحِيمَ ٦
Latara-wun nal jaheem
නුඹලා සැබැවින්ම නිරය දකිනු ඇත.
🎤 Your recording:
102:7
🔁 0/5
ثُمَّ لَتَرَوُنَّهَا عَيۡنَ ٱلۡيَقِينِ ٧
Thumma latara wunnaha `ainal yaqeen
පසුව නුඹලා එය තිරසාර ලෙස දකිනු ඇත.
🎤 Your recording:
102:8
🔁 0/5
ثُمَّ لَتُسۡـَٔلُنَّ يَوۡمَئِذٍ عَنِ ٱلنَّعِيمِ ٨
Thumma latus alunna yauma-izin `anin na`eem
තවද එදින නුඹලා (භුක්ති වින්දා වූ) සැප සම්පත් පිළිබඳ ව විමසනු ලබනු ඇත.
🎤 Your recording:
💡 Tap any hidden word to reveal it temporarily — your progress is saved automatically in this browser.
العربيةEnglishBahasa IndonesiaTürkçeРусскийفارسیFrançaisاردوবাংলাDeutschEspañol中文हिन्दीPortuguêsItalianoภาษาไทยPolskiNederlandsShqipKiswahiliO'zbekதமிழ்MelayuBosanskiSoomaaliAzərbaycanکوردی한국어日本語SvenskaDanskNorskپښتوമലയാളംසිංහලTamazightHausaአማርኛБългарскиТоҷикӣҚазақшаFilipinoسنڌيYorùbáFulfuldeТатарчаئۇيغۇرچەКыргызчаਪੰਜਾਬੀJawaతెలుగుမြန်မာગુજરાતીOromoमराठीTiếng ViệtMalagasyНохчийнWolofދިވެހިಕನ್ನಡУкраїнськаΕλληνικάქართულიខ្មែរدریQafar afMaranaoनेपाली
ශුද්ධ වූ අල් කුර්ආනය
Tuesday, August 18, 2026
Don't forget us in your sincere prayers







