🔥 0 day streak
📚 All Surahs
30%
🎤 Tap the microphone icon 🎙️ next to any verse to record yourself reciting it, then listen back and compare with the reciter.
0/11
101:1 🔁 0/5
ٱلۡقَارِعَةُ  ۝١
Al qaari`ah
කම්පනය ඇති කරන සිදුවීමකි.
🎤 Your recording:
101:2 🔁 0/5
مَا ٱلۡقَارِعَةُ  ۝٢
Mal qaariah
කම්පනය ඇති කරන සිදුවීම කුමක් ද?
🎤 Your recording:
101:3 🔁 0/5
وَمَآ أَدۡرَىٰكَ مَا ٱلۡقَارِعَةُ  ۝٣
Wa maa adraaka mal qaari`ah
කම්පනය ඇති කරන සිදුවීම කුමක්දැ යි නුඹට දැනුම් දුන්නේ කුමක්ද?
🎤 Your recording:
101:4 🔁 0/5
يَوۡمَ يَكُونُ ٱلنَّاسُ كَٱلۡفَرَاشِ ٱلۡمَبۡثُوثِ  ۝٤
Yauma ya koonun naasu kal farashil mabthooth
එදින මිනිසා විසිරී යන මේරුන් මෙන් වනු ඇත.
🎤 Your recording:
101:5 🔁 0/5
وَتَكُونُ ٱلۡجِبَالُ كَٱلۡعِهۡنِ ٱلۡمَنفُوشِ  ۝٥
Wa ta koonul jibalu kal `ihnil manfoosh
තවද කඳු පීරනු ලැබූ ලොම් මෙන් වනු ඇත.
🎤 Your recording:
101:6 🔁 0/5
فَأَمَّا مَن ثَقُلَتۡ مَوَٰزِينُهُۥ  ۝٦
Fa-amma man thaqulat mawa zeenuh
තම (යහකම්හි) තුලාව බරින් වැඩි වූ අය නම්,
🎤 Your recording:
101:7 🔁 0/5
فَهُوَ فِي عِيشَةٍ رَّاضِيَةٍ  ۝٧
Fahuwa fee `ishatir raadiyah
ඔහු තෘප්තිමත් ජීවිතයෙහි පසු වෙයි.
🎤 Your recording:
101:8 🔁 0/5
وَأَمَّا مَنۡ خَفَّتۡ مَوَٰزِينُهُۥ  ۝٨
Wa amma man khaffat mawa zeenuh
තවද තම (යහකම්හි) තුලාව බරින් සැහැල්ලු වී ගිය අය නම්,
🎤 Your recording:
101:9 🔁 0/5
فَأُمُّهُۥ هَاوِيَةٌ  ۝٩
Fa-ummuhu haawiyah
ඔහුගේ වාසස්ථානය හාවියා වේ.
🎤 Your recording:
101:10 🔁 0/5
وَمَآ أَدۡرَىٰكَ مَا هِيَهۡ  ۝١٠
Wa maa adraaka maa hiyah
තවද එය කුමක්දැ යි ඔබ ව දැනුවත් කළේ කුමක්ද?
🎤 Your recording:
101:11 🔁 0/5
نَارٌ حَامِيَةُۢ  ۝١١
Naarun hamiyah
(එය) දැඩි උෂ්ණයෙන් යුත් ගින්නකි.
🎤 Your recording:
💡 Tap any hidden word to reveal it temporarily — your progress is saved automatically in this browser.

🎉
🎊 Well Done! Memorization Complete
Mishary Rashid Alafasy
Mahmoud Khalil Al-Husary
Abdurrahman As-Sudais
Mohamed Siddiq Al-Minshawi
Abdul Basit Abdul Samad
Ali Al-Hudhaify
Ahmed ibn Ali al-Ajamy
Abu Bakr Ash-Shaatree
Muhammad Ayyoub
Abdullah Basfar
Abdullah Al-Juhani
Maher Al Muaiqly
0:00
0:00
-

ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers